Redmi Note 12

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    Trc reg kalada
    TRC reg karanna kiyala form eka purawala gaththa PO ekenma eth thama reg karala na :lol:

    Kohomath oya reg nathi ewa restrict karanawa kyana eka karanna ba ehema kaloth routers car entertainment systems ehemath reg karanna wenawa anika tourists lage devices ehemath reg karanna wenawa enakotama
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,418
    2,063
    113
    Pro version ai ban mediatek 10 pro hodai me jarawata wada
    චීන ගෙන් තමයී අහන්න ඕන ඉතින්. 😃

    Onema ekak labai lankawen gannawata wada, habai hndata balala ganna one

    Eg: https://www.ebay.com/itm/235012219631

    Me phone eka wage ekak gaththoth kelawenawa

    Mama gaththe meka

    https://www.ebay.com/itm/155073791251
    ඕකෙ කොහෙවත් carrier unlock කියලා නැනේ
    ------ Post added on May 28, 2023 at 3:14 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    ඕකෙ කොහෙවත් carrier unlock කියලා නැනේ
    ------ Post added on May 28, 2023 at 3:14 PM

    ගෙනත් අන්ලොක් කෙරුවැකි මම ගාව දැන් තියෙන එකත් එද්දි ලොක්
     
    • Like
    Reactions: Dragon Kolla

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    Onema ekak labai lankawen gannawata wada, habai hndata balala ganna one
    Eg: https://www.ebay.com/itm/235012219631
    Me phone eka wage ekak gaththoth kelawenawa
    Mama gaththe meka
    https://www.ebay.com/itm/155073791251
    මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මචෝ.
    1. shipping වලදී ඔය තියන විදියටම දුන්නම එන්නේ post office එකටද ?? කොළඹ post office එකේද tax ගෙවන්න hold කරන්නේ??
    2. DHL හරහා ගන්න බෑ නේද ??
    3. දාල තියන ෆෝන් දෙකෙන් $100 එක ගත්තොත් වැඩේ වරදිනවා කියන්නේ මොකද ??
    4. Google Pixel නැතුව One Plus වලට ගියේ මොකද ? (Google Pixel වල ෆොටෝ සුපිරිනේ )
    5. Order කරලා දවස් කියක් යනවද එන්න ?? Tracking ලැබෙනවද ??
    6. 1 : 1 කතාවක් කියන්නේ මොකක්ද මචන් ?? ටැක්ස් ගෙවන්න වෙන්නේ නැතුවත් රිලීස් වෙනවා කියන එකද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,763
    113
    මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න මචෝ.
    1. shipping වලදී ඔය තියන විදියටම දුන්නම එන්නේ post office එකටද ?? කොළඹ post office එකේද tax ගෙවන්න hold කරන්නේ??

    ළඟම තියෙන Foreign parcel counter එකක් තියෙන පෝස්ට් ඔෆිස් එකට, මධ්‍යම පළාත නම් නුවර පෝස්ට් ඔෆිස් එක වයඹ පළාත නම් කුරුණෑගල පෝස්ට් ඔෆිස් එක ඒ වගේ

    2. DHL හරහා ගන්න බෑ නේද ??

    සෙලර් DHL වලින් එවන්න කැමති නම් පුළුවන් වියදම වැඩි වෙනවා

    3. දාල තියන ෆෝන් දෙකෙන් $100 එක ගත්තොත් වැඩේ වරදිනවා කියන්නේ මොකද ??

    ඒ ෆෝන් එකේ බැක්සයිඩ් එක බලන්න බැටරිය ඉදිමිලා තියෙන්නේ සෙලර් Checked and tested කිව්වට.

    4OPTpAO.png

    4. Google Pixel නැතුව One Plus වලට ගියේ මොකද ? (Google Pixel වල ෆොටෝ සුපිරිනේ )

    50 ට අඩුවෙන් තියෙන පික්සෙල් වල කන්ඩිෂන් මදි

    5. Order කරලා දවස් කියක් යනවද එන්න ?? Tracking ලැබෙනවද ??

    ට්‍රැකින් ලැබෙනව, සති 2-4 අතර කාලෙකින් එනව

    6. 1 : 1 කතාවක් කියන්නේ මොකක්ද මචන් ?? ටැක්ස් ගෙවන්න වෙන්නේ නැතුවත් රිලීස් වෙනවා කියන එකද ?

    ඔව් මම මෙතෙක් ෆෝන් 10 ගෙනාවනං ටැක්ස් ගෙවන්න වුණේ 5 කට අනික් 5 ගෙදරට ම ආව ටැක්ස් කේස් මොකුත් නැතුව
     
    • Like
    Reactions: Gamage2015

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,146
    484
    113
    ඒ ෆෝන් එකේ බැක්සයිඩ් එක බලන්න බැටරිය ඉදිමිලා තියෙන්නේ සෙලර් Checked and tested කිව්වට.
    50 ට අඩුවෙන් තියෙන පික්සෙල් වල කන්ඩිෂන් මදි
    ට්‍රැකින් ලැබෙනව, සති 2-4 අතර කාලෙකින් එනව
    ඔව් මම මෙතෙක් ෆෝන් 10 ගෙනාවනං ටැක්ස් ගෙවන්න වුණේ 5 කට අනික් 5 ගෙදරට ම ආව ටැක්ස් කේස් මොකුත් නැතුව
    ela ela. thanks a lot machan!!