1. agnilam

    Passport issue date

    Passport normal service me dawsawala issue karanne kawada wage apply karapuwada? Mama june 2 kandy walin apply kale tama update ekak na
  2. agnilam

    Passport issue date update

    Me dawaswala passport issue wnne kawada apply karapuwada (normal service) Apply karapu date ekai office ekai update karamuda
  3. agnilam

    Passport Help

    Mama passport renew karanna normal service apply kala Dan yana widihata 2months wath yai issue karanna balance eka gewala one day service ganna widihak tiyenawada?
  4. agnilam

    Netflix, Youtube

    Netflix, Youtube wage ewa smart TV eken stream karanna hoda package monawda? SLT Fibre entertainment eka nathuwa
  5. agnilam

    Questions Birth certificate copy help?

    පිටරටකදී ඉපදුන ළමයෙක්ගේ උප්පැන්න සහතිකයේ පිටපත් ගන්නේ කොහෙන්ද ? උපත ලන්කාවේ ලියාපදිංචි කරලා තිබ්බට එක කොපියයි තියෙන්නේ. 1919 න් හරි උත්තරයක් හම්බුනේ නැ
  6. agnilam

    Mac mini M1

    I have Mac mini M1. Bought from USA. 8GB 256SSD Now thought of exchange or sell? Do you know a place to trade
  7. agnilam

    USD to LKR

    මෙච්චර විදේශ සංචිත හිගයක් තියෙද්දී ඩොලරයේ අගය මෙහෙම තියෙන්නේ කොහමද ? ලොකු ණයක් ගෙව්වට පස්සේ අඩුත් වෙලා :nerd::eek:
  8. agnilam

    DV lottery (Green card) results out 2022-

    you can check the results after 2021.05.08 https://dvprogram.state.gov/ESC/(S(hp2vobdfjlnvqowo0swsr5pp))/default.aspx
  9. agnilam

    Pulse oximeter

    Pilse oximeter ganna tiyenne koheda? price kiyak wageda?
  10. agnilam

    Roofing (construction)

    මේ දවස්වල යන මිල එක්ක බැලුවම යකඩ වලින් වහල ගහන එකද වාසි පොල් ලී වගේ පාවිච්චි කරන එකද ? (ෆිනිෂින් වහලක් නෙවේ )
  11. agnilam

    Mini mart

    Mini supermarket එකක් දන්න කියක් විතර ආයෝජනයක් කරන්න ඕනද ? equipment ,pos system සහ අවශ්‍ය බඩු ඔක්කොටම තමන්ගේ තැනක් තියෙනවා කියලා හිතලා
  12. agnilam

    shop/office rent help

    ආයතනයකට ගොඩනැගිල්ලක් කුලියට දෙන්න බලාපොරොත්තු වෙනවනන් කරන්න ඕන මොනවද ? වර්ග අඩි 400ක විතර එකක් දෙන්න පුළුවන් මොනවගේ එකකටද (කාර්යාල /බැංකු /...)?
  13. agnilam

    mechanic model

    ලංකාවේ ගනුන්ට ටයර් එකක මාරු කරගන්න බැරි උනාට මේ නංගී කොහමද ?
  14. agnilam

    TV help

    40 inch witara LED TV ekak gannawanan honnda brand monawada? Hisense or panasonic ewa awl da? me dawaswala price/offers kohamada?
  15. agnilam

    1940-50 ඉපදුන සෙට් එක වාතයක් වීමට හේතුව

    දැනට අවුරුදු 25 කට වැඩි කාලයක් (තවත් අඩුම 5ක් ) අපේ රටේ වැදගත්ම නිලතල පාලනය කරේ 1940-50 දශකයේ ඉපදුන පරම්පරාව. මටනං හිතෙන විදිහට ඔවුන් අපේ රට වෙන රටවලට සාපේක්ෂව සීග්‍රයෙන් ආපස්සට අරගෙන ගියා (හොදකට තියෙන්නේ යුද්ධේ ඉවරකරන්න දක්වපු දායකත්වය විතරයි). ඊට කලින් හිටපු අය සහ පස්සේ හිටපු යට වඩා ඒ වයස්වල...
  16. agnilam

    After migration thoughts

    හොද රටවලට (යුරෝපය/ඔස්ට්‍රේලියාව /USA ) වගේ රටවල්වලට සංක්‍රමණය උන professional අය ලංකාව එක්ක සංසන්දනය කරද්දී ලබපු අත්දැකීම් මොනවද ? සංක්‍රමණය වෙන්න ගත්ත තීරණය ගැන කොච්චර satisfied ද ? ගොඩ දෙනෙක් කියන කතාවක් ළමයි ගැන හිතලා ඉන්නේ කියලා .
  17. agnilam

    Asbastors,ZnAl or iroof roofing sheet

    ගෙදරක වහලයට ඇස්බැස්ටොස් හොද නෑ කිව්වට මොකක්ද එකට තියෙන ආදේශකය මිල සහ කල්පැවැත්ම බැලුවම iroof සහ zinc aluminum සිට් පාවිච්චි කරපු අයගේ අත්දැකීම් මොනවද ? නැත්තම් තාමත් ඇස්බැස්ටොස් හොදද ?
  18. agnilam

    construction-steel quality

    ගෙවල් හදද්දී හැමෝම කියන දෙයක් ලංවා තමා හොදම යකඩ .ඊට පස්සේ තමා melwa සහ අනෙක් වර්ග කියන එක. ඇත්තටම එහෙම කියන්නේ මොන පදනමෙන්ද?. ඒවගේ properties (material,tensile /compression stength ) දත්ත තියෙන තැනක් තියෙනවද?
  19. agnilam

    custom help

    පිටරටක කාලයයක් පදිංචි වෙලා හිටපු කෙනෙක් ලංකාවට එද්දී ඒ රටේ පාවිච්චි කරපු ගෘහ භාණ්ඩ විදුලි උපකරණ එහෙම අරගෙන එන්න පුළුවන් සිමාවන් මොනවද ? ලගදි දාපු ආනයන සීමාවන් මේකටත් අදාලද ?
  20. agnilam

    Advice for business place

    අපේ ගෙදර පාර තියෙන්නෙ පාරට මායිම්ව.පාර ලොකු කරද්දි ගෙදරින් කොටසක් කැඩෙන් හින්දා ඒ ගමන්ම ගෙදර වෙනස් කරන්න හිතන් ඉන්නේ පාරට මූන දාලා තියෙන පැත්තෙ ගෙදර නැතුව කඩකාමර දෙකක් වගෙ හදුවොත් හොදයි කියල හිතනවා ගෙදරත් පිටිපස්සට වෙන්න හදන්න හිතාගෙන ඉන්න හින්දා වැඩිය කරදරයක් නොවෙන බිස්නස් එකකට කුලියට දෙන්න...

    No contents