Questions Birth certificate copy help?

agnilam

Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    පිටරටකදී ඉපදුන ළමයෙක්ගේ උප්පැන්න සහතිකයේ පිටපත් ගන්නේ කොහෙන්ද ?
    උපත ලන්කාවේ ලියාපදිංචි කරලා තිබ්බට එක කොපියයි තියෙන්නේ.
    1919 න් හරි උත්තරයක් හම්බුනේ නැ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    "උපත ලන්කාවේ ලියාපදිංචි කරලා තිබ්බට එක කොපියයි තියෙන්නේ."

    Copy eka issue karapu thanin ma aye ganna puluwan.
    Piti passe seal eka balanna koheda issue kiyala thiyenne kiyala.

    Naththam colombo kachcheriyen aniwariyen ganna puluwan lankawe onema palathaka register karapu ekak.
    Register number eka aragena yanna.
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    "උපත ලන්කාවේ ලියාපදිංචි කරලා තිබ්බට එක කොපියයි තියෙන්නේ."

    Copy eka issue karapu thanin ma aye ganna puluwan.
    Piti passe seal eka balanna koheda issue kiyala thiyenne kiyala.

    Naththam colombo kachcheriyen aniwariyen ganna puluwan lankawe onema palathaka register karapu ekak.
    Register number eka aragena yanna.
    අදාල රටේ තානාපති කර්යාලයෙන්නේ නිකුත් කරන්නේ
    ඒවගේ කොපි කොළඹින් නිකුත් කරනවද
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    අදාල රටේ තානාපති කර්යාලයෙන්නේ නිකුත් කරන්නේ
    ඒවගේ කොපි කොළඹින් නිකුත් කරනවද

    Dan lankawe register karala nadda?
    Lankawe register karala thiyenawa nam colombo walin ganna puluwan.