කට්ටියගෙන් පොඩි help 1කක් ඕන.
Austin mini cooper 1කක් ගන්න අදහසක් තියනවා . පරණ වාහනයක් තමයි බලන්නේ ,මට මේ වාහනය සම්බන්දව ලොකු දැනුමක් නෑ . දැනට මම පොඩ්ඩක් මේ වාහනය ගැන හොයලා බැලුවා . මගේ දැනුමේ හැටියට
Manual Transmission , 1000 cc , single cab තියන වාහනයක් හොදයි කියල හිතෙනවා. දැනට මේ වාහනය...