Yamaha Ray ZR 2016

Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,704
    616
    113
    මගේ ගෙදර
    rayzr_story_fb_647_020316111317.jpg


    HONDA DIO 1ට තරගයක් දීම සදහා යමහා එලි දැක්වූ නවතම BIKE 1ක yamaha ray zr .

    යමහා ආයතනය කියන පරිදි මෙම bike 1කට honda dio යතුරු පැදිය හා සැසදීමේදී වාසි රැසකි .

    1. උපරිම ඉන්දන පිරිමැස්ම - 1L 66KM
    2. 113CC ජවයක් සහිත වැඩි බරක් ගෙනයාහැකි engineම
    3.Japan yamaha technology
    4. Overall Riding Range 330
    5.Telescopic Front Suspension
    6.Alloy wheels


    yamaha_rayzr_speedometer_640x480.jpg


    fetch


    20160202205444_640x480.jpg


    පොඩි ලුක් 1කක් තියෙනවා නේද ??

    කොහොම හරි කමක් නෑ , හොද නිෂ්පාදන වෙළදපලට එනවනම්.
    යමහා scooty bike වලට කැමැති කට්ටියට ඔන්න ගන්නවානම්
     
    Last edited:
    • Like
    Reactions: mbltch

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Yamaha Ray Z එකට පස්සෙ මේකද? Ray Z එකත් Honda Dio එකට වඩා හොදයි කියලයි මම නම් හිතන්නේ.
     
    • Like
    Reactions: Podi Dagaya

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    HONDA DIO 1කේ තියෙන්නෙත් 110. but එච්චර යන්න බැරුව ඇති .

    9166997008_030d98907a.jpg


    YAMAHA 1කේ තියෙන්නේ 120. engine capacity 1ක පොඩ්ඩක් වැඩි නිසා වෙන්න ඇති .

    yamaha_rayzr_speedometer_640x480.jpg

    Mage laga tiyenne dio ekak
    Dio eke 80k yanakota paawenawa.
    110 ta bari wela hari giyoth plane ekak takeoff kala wage thiyei,,,
     
    • Like
    Reactions: Podi Dagaya