
wenaskam nam hariyata danne ne. Mitsubishi L200 grades keepayak thiyenewa. mewa trim levels.
1. Animal
2. Warrior
3. Diamond - Highest grade
Sportero kiyalath ekak thiyenewa.




thanks machan.... 1ka tamai ban. oya wahane grade wala wenasa mokadda kiyanna hariyatama danne na ne.
![]()




1. Warrior
2. Animal
3. Diamond - Highest grade
me serama uk grades, highest dimond, option walin thama wenas wenne
ජන්තු අයියා;20419818 said:පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙන්නේ ඕවා අතර..ඇනිමල් එකේ ලෙදර් සීට් එනවා..



model 3nama enne UK version d ??/
sportero kiyala model 1kakuth enawa neda ???
l 200 chora bn,Hilux hari Ford hari ganin

හොඳ ළමයෙක්;20420607 said:Diamond එකේ තමයි සියල්ල එන්නෙ Electric Sunroof, Electric Seats,Cruise control වගේ Options. ගණන් වැඩියි අනික්වට වැඩිය. තව මොනවද දැනගන්න ඕනෙ... ගන්නවනම් ඒකක්ම ගනින් අපේ එකත් තව මාස කීපයකින් දෙන්න ඉන්නෙ![]()