1. gembaknb

    Electronics Help?? - Multiple arduino modules to single PCB

    JLPCB යවලා හරි print කරගන්න පුලුවන්. ඒත් schematic එක යවන්න ඕනනෙ.. ඒක හදාගන්න එක තමයි ඕන.
  2. gembaknb

    Electronics Help?? - Multiple arduino modules to single PCB

    අපි දැං prototype එහෙම කරනවනේ Arduino, තව modules එහෙම දාලා. දැං ඕකෙ component ගොඩක්නෙ. ඕක තනි PCB එකකට අරගන්නෙ කොහොමද? එතකොට අපි modules දාලා කරන වැඩේ තනි PCB එකක් හරහා දෙන්න පුලුවන් නෙ. මම දැනට පාවිච්චි වෙන්නෙ Arduino Nano Sim800L module Battery charger 5V regulators - 2 ඔන්න ඔය වගේ ඒව ටිකක්...
  3. gembaknb

    Electronics - TP4056 battery charging module එකත් එක්ක වැඩ කරලා තියෙන්නෙ කවුද?

    Solar pannel ekenm thiyenne 6V 220mA kiyala.. ewagen 5k parallel daana baluwe.. ethkot max enne 6v 1.1A ne.. eeka okata anuwa shape ne.. Mata danaganna ona anith eka same time charging and discharging wenawada kiyla Ethakota oole output kiyla thiyenne? Output eka control nownata kamak na...
  4. gembaknb

    Electronics - TP4056 battery charging module එකත් එක්ක වැඩ කරලා තියෙන්නෙ කවුද?

    මේ විදියට තමයි කරන්න ඉන්නෙ. Solar වලින් charge කරනවා. ඒ වෙලාවෙම arduino එක powerup කරගන්න ඕන.
  5. gembaknb

    Electronics - TP4056 battery charging module එකත් එක්ක වැඩ කරලා තියෙන්නෙ කවුද?

    TP4056 battery charging module එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. (IN, BAT, OUT 3නම තියෙන එක) 1. ඒකෙ තියෙන්නෙ 1A maximun charging current. එතකොට discharge current එකත් 1Aමද? 2A වගේ discharge කරන්න පුලුවන්ද? 2. Charging and discharging එකම වෙලාවෙ කරන්න පුලුවන්ද? Solar වලින් charge කරනවා, ඒත් එක්කම...
  6. gembaknb

    මුල්ම salary එකෙන් මොනවද උඹල කරේ?

    කවුරුවත් එතකොට අර කතා පොත් වල වගේ මුල්ම පඩිය ගෙදරට, ගෙදර අයට ඇඳුම් වගේ දේවල් දුන්නෙ නැද්ද බං
  7. gembaknb

    මුල්ම salary එකෙන් මොනවද උඹල කරේ?

    මුල්ම salary එකෙන් මොනවද උඹල කරේ? මචං මුල්ම පඩියෙන්(salary) එකෙන් උඹලගෙ ඒ අවශ්‍ය වියදම් ඇරෙන්න මොනවද කරේ? ගෙදරට වියදම් කරපුව හරි මොනවහරි?
  8. gembaknb

    Payment gateway - Flutter ??

    Sri Lanka support කරන, flutter වල implement කරන්න පුලුව්න් library හරි මොනවහරි තියෙන, payment gateways මොනවද තියෙන්නෙ හොඳ ඒව?
  9. gembaknb

    Martial Art class in Galle?

    ආසයි. ඒත් ගාල්ල අවට අංගම්පොර කරන අය නෑ නෙ?
  10. gembaknb

    Martial Art class in Galle?

    ගාල්ලෙ අවට තියෙන martial art / karate class මොනවද? සාමාන්‍යෙන් හොඳ fitness and mental training එකක් එක්ක එහෙම යන? Weekend තියෙන ඒවනම් ගොඩක් හොඳයි. ඒ නැතත් හොඳ තැන් මොනවද කියලා දන්න අය කියන්නකො..
  11. gembaknb

    Firebase, aws, gcloud or other?

    මචං මට server details ටිකක් දැන ගන්න ඕන. මගේ app එකට, firebase use කරන්නත් පුළුවන්, nodejs with mongo දාලා use කරන්නත් පුලුවන්. දවසකට එක පොඩි image එකක්, video එකක් වගේ upload වෙනවා පොඩි පොඩි size ඒවා. Around 200mb වගේ එක දවසකට. ඒ ඇරෙන්න database එකේ ඒ image/video වල title, details, id විතරයි...
  12. gembaknb

    Website / Adsense / manage කරන විදියක්???

    හරි හරි එහෙනම් වෙන වෙන topics වලට වෙන වෙනම දැම්මනම් හරි නේද. අර එකම එකේ හැම පැත්තම තියෙද්දි traffic එක වැඩි වෙයි කියල හිතලා ඒක බැලුවෙ.. 😂😂😂
  13. gembaknb

    Website / Adsense / manage කරන විදියක්???

    Ehemada.. wena wenama domain walata gewanna wena nisa mn baluwe eekai.. 😂😂😂
  14. gembaknb

    Website / Adsense / manage කරන විදියක්???

    Website / Adsense / manage කරන විදියක්??? මගේ website එකට මං පැති 4කින් විතර posts දාන්න ඉන්නෙ. නිකන් මේම.. programming, education, Facts ඕම කියලා. මං හිතං ඉන්නෙ, cpannel එකෙන් wordpress site 3ක් දාන්න. එතකොට මගේ domain එක abcd.com නම්, programming.abcd.com, education.abcd.com, facts.abcd.com...
  15. gembaknb

    Wordpress Post Custom theme

    මේක pages හදන්න නේද? Wordpress වල post විදියට දැම්මම ඒක ලස්සනට manage කරලා දෙනවනේ time එකත් එක්කයි, search කරන්න ලේසි වෙන්නයි ඔක්කොම. Pages එහෙම බෑනෙ නේද? Post වල content එක ඔහොම content builders වලින් කරන්න බෑ නේද?
  16. gembaknb

    Wordpress Post Custom theme

    මම අලුත් website එකක් හදාගෙන යනවා.. wordpress use කරන්නෙ. මේකයි වෙන්න ඕන.. මේක නිකන් blog එකක් වගේ තමයි. Post විතරයි තියෙන්නෙ. වෙන ලොකු UI ඕන නෑ. මගේ posts වල content එක නිකන් conversation එකක් වගේ යන්නෙ. ඒකෙන් තමයි විස්තරේ කියන්නෙ. මේමයි ඒක කරන්න යන්නෙ; (Image of character 1) : (Chat bubble) (...
  17. gembaknb

    Angular 7 Help එකක් ඕන

    Thanx මචං. ලොකු උදව්වක්.. මොකක් කරගන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ
  18. gembaknb

    Angular 7 Help එකක් ඕන

    Firebase use කරන්න පුළුවන්. දැනට තියෙන DB එකයි, firebase DB එකත් ආවම, මේ දැනට process එක යන විදියට ටිකක් අමාරුයි වගේ දෙකක් manage කරන්න. බැරිම වුනොත් අමාරුවෙන් හරි firebase දානවා. Websocket ගැන tutorial එකක් නැද්ද හරියට?

    No contents