TP4056 battery charging module එක ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. (IN, BAT, OUT 3නම තියෙන එක)
1. ඒකෙ තියෙන්නෙ 1A maximun charging current. එතකොට discharge current එකත් 1Aමද? 2A වගේ discharge කරන්න පුලුවන්ද?
2. Charging and discharging එකම වෙලාවෙ කරන්න පුලුවන්ද? Solar වලින් charge කරනවා, ඒත් එක්කම ඒ වෙලාවෙම arduino එකක් වගේ powerup කරලා තියාගන්න ඕන.
http://www.senith.lk/shop/item/1238/tp4056-lithium-ion-18650-battery-charger-module