ගාල්ලෙ අවට තියෙන martial art / karate class මොනවද? සාමාන්යෙන් හොඳ fitness and mental training එකක් එක්ක එහෙම යන? Weekend තියෙන ඒවනම් ගොඩක් හොඳයි. ඒ නැතත් හොඳ තැන් මොනවද කියලා දන්න අය කියන්නකො..