Electronics Help?? - Multiple arduino modules to single PCB

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    අපි දැං prototype එහෙම කරනවනේ Arduino, තව modules එහෙම දාලා. දැං ඕකෙ component ගොඩක්නෙ. ඕක තනි PCB එකකට අරගන්නෙ කොහොමද? එතකොට අපි modules දාලා කරන වැඩේ තනි PCB එකක් හරහා දෙන්න පුලුවන් නෙ.
    මම දැනට පාවිච්චි වෙන්නෙ
    Arduino Nano
    Sim800L module
    Battery charger
    5V regulators - 2

    ඔන්න ඔය වගේ ඒව ටිකක් එක්ක පොඩි පොඩි sensor කෑලි ටිකක් යනවා.

    ඕක දැං තනි PCB එකකට design කරගන්න procedure, steps කියන්නකො
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,519
    24,505
    113
    Fantasy
    ඒ බෝඩ් ආයි ප්‍රින්ට් කරන්ඩ තරම් ටෙක්නොලොජි එකක් ලන්කාවේ තියෙනවද ?? මන් හිතන්නෙ නම් නැතුවැති.
    ඒත් requirement ekata customized print krala gennanna nm puluwan.
    meke blnada
    https://easyeda.com/
     

    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    JLPCB යවලා හරි print කරගන්න පුලුවන්. ඒත් schematic එක යවන්න ඕනනෙ.. ඒක හදාගන්න එක තමයි ඕන.
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    Custom PCB ekak design karanna ona oyata ona components/module ituru karala, one nethi ewa ain karala.
    PCB eka fabricate karana eka outsource karanna tama wenne (ex PCBway).
    Components assembly ekat PCB manufacturer tama kiyala karaganna eka tama honda. Mokada, oya components godak SMT (surface mount technology). ewa manually karana eka pahasu or recommend karanna be.
    Assemblyth karagannawnan, BOM (Bill Of Materials) eka eyalata denna ona. Tawa ekko oya components aran yawanna ona, nettan eyalatama source karanna kiyanna ona.

    Tawa testing/QC(quality control) options add karannat puluwan.

    Oya complete wedeta yana cost eka theeranaya wenne volume eka matha. Kohomat oke NRE (non-recurring engineering) cost ekak tiyenawa. PCB walata tooling, stencil part eka kocchara volume ekak heduwat eka ganak yanawa.

    But volume eka wedi wenna wenna, per piece cost eka aduwenawa.