Oracle exams help please?

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28

    OCPJP
    OCWCD
    OCBCD

    මේ exam 3 ගැන විස්තර ටිකක් කියන්නකෝ. මේ exam 3 pass උනාම අපිට ලැබෙන qualification එක මොනවගේද කියලා පොඩ්ඩක් විස්තර කරන්නකො. Job market එකේ මොන වගේ වටිනාකමක් එනවද කියල විස්තර පොඩ්ඩක් කියන්නකො.. ඒ වගේම මේ exam ටික complete කරලා මොනවහරි degree, MBCS වගේ ඒවට යන්න පුලුවන්ද?
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70

    මම දන්න විදියට මචං ජාවා වලින් ජොබක් සෙට් කරගද්දි ප්ලස් පොයින්ට් ඒකක් විදියට වැදගත්. අපි හිතමු ජාවා බේස් කම්පැණියක සොෆ්ට්වෙයාර් ඉංජිනියර් වෙකන්සි එකක් තියෙනවා කියලා.
    පුරප්පාඩුව 5 ක් නම් 50 ක් විතර ඇප්ලයි කරලා නම් ඉල්ලලා තියෙන සුදුසුකම් වලින් උඹට ඔරකල් එක්සෑම් වල සෙටිෆිකෙට් තියෙනම් උඹට අර ඇප්ලයි කරපු පිරිසට තරඟයක් දිලා ජොබට පැනගන්න තියෙන චාන්ස් එක වැඩී.

    ජොබ හම්බ වෙන්නෙ ඒ නිසාම නෙමෙ ,නමුත් ඒක ප්ලස් පොයින්ට් එකක් අර වගෙ සිටුවෙෂන් එකකදි
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Java based companyma kiyala kiyanna ba ne ithn.. samanyen 1year wage athulakadi karaganna puluwn monawada? Mata SE diploma ekak thyenwa