එහෙමද.. කණවක් දිහා බලලා යන cable දිහා බලලා යන voltage එක දැනගන්න බැරිද එතකොට? එහෙමනම්, අපි කොහොමද ඒක වෙන් කරලා අඳුරගන්නෙ එතකොට
insulation disk වලින් පුළුවන් tension type (disk එක වගේ එක) .. normally එක disk එකක් එන්නේ 11kV වලට .. disk 3k එනවා නං normally 33kV එකක් ..

