1. Mahesh Wanasinghe

    මිල්ලේ සොයා

    පට්ට ගේමක් දීලනේ මේ ෆිල්ම් එක හදන්න
  2. Mahesh Wanasinghe

    Vendol ටූත් පේස්ට් පාවිච්චි කරපු උන් වරෙව්

    ටූත් පේස්ට් එකේ SLS හොරට ගහලා නිසයි මුන්ටනඩු දාලා තියෙන්නේ. ටූත් පේස්ට් එකත් නියම ප්‍රමිතියට තිබුනද දන්නෙ නෑ? මුන්ගේ වෙන් ඩෝල් වෙනිවැල් සබන් එක ගොඩක් ජනප්‍රිය ප්‍රොඩක්ට් එකක්. ඒවත් එහෙමද දන්නෙ නෑ . ටූත් පේස්ට් එක ඉස්සර පාවිච්චි කරලා තියනවා. මට නම් ඒක සෙට් වෙන්නෙ නෑ. වෙනිවැල් සබන් එක නම්...
  3. Mahesh Wanasinghe

    උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද ?

    උබලා ඉල්ලුවේ තරුණ නායකයෙක් නේද? රනිල්, අනුර, සජිත් වගේවයසක නායකයෝ එක්ක හැප්පෙන්න තරුණ නායකයෙක් ඇවිත්. උබලාඉල්ලපු තරුණ නායකත්වය ලැබිලා තියෙන්නෙ. ගිහින් නාමල් ස'ට ඡන්දේ දීපන්. ;) https://web.facebook.com/share/v/P4UqUea887kXE7b4/
  4. Mahesh Wanasinghe

    කිසිදු අපේක්ෂකයෙක් 50% නොගත්තොත් මොකද වෙන්නේ?

    1 2 3 ලකුණු කරන්න වෙයි නේද සිම්හලූ
  5. Mahesh Wanasinghe

    මුන් තාම පාවිච්චි කරන්නේ Windows XPනේ

    මුන් තාම පාවිච්චි කරන්නේ Windows XPනේ බන්. මම දන්න විදියට Win Xpවලට කිසිම වයිරස් ගාඩ් එකක් සපෝට් කරන්නෙ නෑ. අඩුම තරමේ Windows07එකටත් දැන්Kaspersky, Eset වගේ virus guard එකක්වත් සපෝට් කරන්නෙ නෑ. ඒ මදිවට දැන් Win Xp OS එක තියන computer එකකින් internetවෙන්නත් බැනේ. මෙතන හද්ද පරණ සිස්ටම් එකක් ඇත්තේ.
  6. Mahesh Wanasinghe

    බැසිල්ගේ මොලේ

    බැසිල්ගේ මොලේ අමුතු එකක්ද බන්? ඇයි බන් මූ තරම් මොළ කාරයෙක් නෑ කියලා හැම එකාම ( පොහොට්ටුවේඑ) කියන්නේ?? මේක නොතේරෙන්නේ අපි මෝඩ නිසාද සිම්හලූ :lol:
  7. Mahesh Wanasinghe

    ජනාධිපතිවරණයක් තියෙන්නේ නෑ

    මෙයා වගේ කෙනෙක් මේවගේ දෙයක් කියන එක මට ඇල්ලුවේ නෑ. මෙයත් මොකක් හරි දැනගෙන තමයි මේ කතාවකියන්නේ. රනිල් ස' අන්තිම මොහොතේ මොකක් හරි ගේමක් ගහයිද
  8. Mahesh Wanasinghe

    පාර්ලිමේන්තු මැතිවරණයක් එන්නේ

    පාර්ලිමේන්තු මැතිවරණයක් එයි කියලා උබලට හිතෙන්නෙ නැද්ද ? ජනාධිපතිවරණ තිබ්බොත් රනිල් ස' කෙලින්ම ගෙදර. ඊට වැඩීය හොදයිනේ පාර්ලිමේන්තුව විසුරවලා අලුත් පාර්ලිමේන්තුවක් හදාගෙන බලේ ඉන්න එක. දැන් තියන තත්ත්වෙත් එක්ක මාලිමාවට පාර්ලිමේන්තුවෙත් ලොකු බලයක් අල්ල ගන්න පුලුවන් වෙයි. රනිල්ටයි, අනුරටයි...
  9. Mahesh Wanasinghe

    යන්න හොද රටක්

    උබලට මේ රට එපා වෙලායන්න හිතුනොත්, යන්නේ මොන රටටද? හේතුවත් එක්ක කියාගෙන යන්න.
  10. Mahesh Wanasinghe

    ඒ කාලේ සිම්හලුන්ගේ භාෂාව

    ඒ කාලේ භාෂා ක්‍රමය මරු නේද බන්. දැන් වගේ නෙමෙයි, තදින්ම කියන්න ඕනි එක කියලා තියනවා. උඹ කියන එකත් එච්චර අවුලක් නැති වචනයක් :rofl:
  11. Mahesh Wanasinghe

    ඉක්මනින් Full Video එක හොයා දීපියව්

    ඉක්මනින් Full Video එක හොයා දීපියව්. Full එක අහනකල් නින්ද යන්නෙ නෑ සිම්හලූ. @2osama ද මේ 0:04 ඉන්නේ :lol: 🛑UPDATED🛑 Thank @Pol hora සිංදුවයි චැනල් එකයි දෙකම හොයා ගත්තා. තව සිම්දු තියනවා බන්. :eek: :eek: :eek:
  12. Mahesh Wanasinghe

    තවත් හාට් ඇටෑක් මරණයක් 🙁

    පොඩි කොල්ලෙක් හාට් ඇටෑක් එකකින් මැරිලා බන්. වයස අවුරුදු 27යි. පව් බන්. ඌට ප්‍රශ්න තිබ්බෙත් නෑ. ගෙදර උන්ටත් සල්ලි දේපල තියනවා. හොද සැලරි එකක් තියන රස්සාවකුත් තියනවා. ප්‍රශ්න නිසා හිතෙන් විදවලා මැරුන කේස් එකක් නම් නෙමෙයි. කලින් හාට් එකේ කිසිම ප්‍රශ්නයක් තිබිලත් නෑ. අනේ මන්දා බන්. මේ...
  13. Mahesh Wanasinghe

    මුන්ට ට්‍රැක්ද 🤬

    රනිල් මේ තරමටවත් මේ රට ගොඩ දැම්ම එක වෙනම දෙයක්. ඒක අගය කරන්න ඕනි එකත් ඇත්ත. ඒත් මුන්ට ට්‍රැක් ද?
  14. Mahesh Wanasinghe

    ජෝබ්ලස් ඩග්ලස් Jobless Douglas

    @scurvy උබත් ගිහින්බලපන්
  15. Mahesh Wanasinghe

    ජනපති ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය

    කමෙන්ට් ටික තමයි ආතල්ම :P
  16. Mahesh Wanasinghe

    රටගිය උන් මේවගේ Vlog කරපියව් (18+)

    රට ගිය උන් මේවගේ ව්ලොග් කරපියව්. තොපි කාපු බීපූ ඒවා වැඩක් නෑ. මෙව්වා තමයි වෙරි ඉම්පෝටන් දේවල් :P
  17. Mahesh Wanasinghe

    කවුද ජනාධිපති වෙන්නෙ? මගෙන් අනාවැකියක්

    මේ සැරේ ජනාධිපති වෙන්නෙ කවුද කියලා උබලා දන්නවද? ඒ ජනාධිපති වෙන කෙනාගේ නමට අකුරු 3යි :P
  18. Mahesh Wanasinghe

    Washing Machine HELP

    වොෂින් මැෂින් එකක් ගන්න ඕනි සිම්හලු. බෝඩිමක කොල්ලො 4 දෙනෙක්ට එයාලගේ ඇදුම් වෙන වෙනම හෝදගන්න පාවිච්චි කරන්න අරන් දෙන්නෙ. ආයතනයකින් අරන් දෙනනිසා හොද එකක් ගන්න ඕනි. රෙපයාර් වැඩීය එන්නෙ නැති, ලෙඩ නැති එකක් වෙන්න ඕනි. මොකද රෙපයාර් ආවොත් ඒවා හදලා ආපහු අර ගන්න , සල්ලි වෙන්කරන්න වෙනම ප්‍රොසෙස් එකක්...
  19. Mahesh Wanasinghe

    අනුරාධව පාරෙදි දැක්කා, Primio එකකුත් තිබුනා

    එයාපෝට් එකේ ඉදන් මීගමුව පැත්තට එද්දි මීගමුවට ටවුමට කලින් පාර අයිනේ Shasha or Shisha වගේ නමක් තියන කෑමකඩයක් තියනවා. ඒ ළග ප්‍රිමියෝ එකක් නවත්තයා හොදට දැකලා පුරුදු එකෙක් කෑම පාර්සලයකුත් අරන් වාහනේට නගින්න හදනවා මම දැක්කා. ඒ දැකපු විදියට ඒ හිටියේ අනුරාධ. මම ඇත්තට දැකලාතිබුනේ නැති උනත් ෆොටෝ වලින්...

    No contents