උබලා පාවිච්චි කරන වයිරස් ගාඩ් මොනවද? මම දැනට Main PC එකේ Kaspersky Premium , Lap එකේEset Internet Security එක පාවිච්චි කරනවා. තව මාස 2කින් මේ දෙකම කල්පනිනවා. මේ දෙක රිනිව් කරනවද, මේවෙනුවට දාගන්න හොද වෙනත් හොද වයිරස් ගාඩ් තියනවද? දෙසැම්බර්වල ඔන්ලයින් ඕඩර් කරත් හොද ඩිස්කවුණ්ට් එක්ක ගන්න...