මේ යන විදියට දිගටම ගියොත් අනුර ඉවරයි. කයිය ගැහුවට වැඩ බෑ කියලා හැමෝටම තේරිලා ඉවරයි. මේ යන විදියට මොකුත් නොකර හිටියොත් ගෝඨාභයට වගේ කොහේ හරි ගිහින් හැංගෙන්න වෙනවා. ඊට කලින් වැඩ කරන්න බැරි ඇමතිලා ටික පන්නලා වැඩ කරන්න පුලුවන් පක්ෂ/විපක්ෂ සෙට් එකක් එක්ක අලුත් කැබිනට් එකක් හදා නොගත්තොත් ඡන්දෙ...