ගෙයක් රෙන්ට් එකට දෙනකොට (අවු 5කට) ඇග්‍රිමන්ට්...

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    නීතීඥයෙක් ලව්ව කරගන්න
    කුලියට එපා බද්ධට දෙන්න

    ඒක තමා උඹට කරන්න තියෙන හොදම විදිය

    අද කාලෙ කාවවත් විස්වාස කරන්න බෑ
    දැං පෙන්නන මූන නෙමේ, ප්‍රශ්නයක් වුණාම තියෙන්නෙ

    ඒ හින්ද ලෝයර් කෙනෙක් ඉස්සරහ කරන්න
    ඒකට ලියවිලි ටික ලෝයර් හදල දෙයි

    උඹ මොකුත් කරන්න ඕනෙ නෑ
    ලෝයර්ට ගිහින් වෙන්න ඕන දේ කියපං

    A4 පිටු තුනක විතර විස්තරයක් තියෙනව
    This one is correct. බද්ධට දෙන්න. masayak kuliya gewwe nettan usawiye nadu daala masa 3k athulatha unwa pannanna puluwan. Naduwa ahanna patan ganne arunwa pannala iwara wela.
     
    • Like
    Reactions: AnuradhaRa

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    mage gedarak den 2 year gane 3 time rent kala ekama kenekuta. rent agrement delay nethiwa on time gahala register kara. aye next 2 year walatath pora aye illanawa. pora aulak ne hoda dial ekak. eth ehema ekama kenekuta logn term dena eka risk ekak thiyenawada rent agrrement on time register kalath
     

    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ස්තූතියි රිප්ලයි කරපු හැමෝටම, ගොඩක් දේවල් දැනගත්තා😀😀😀
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    mage gedarak den 2 year gane 3 time rent kala ekama kenekuta. rent agrement delay nethiwa on time gahala register kara. aye next 2 year walatath pora aye illanawa. pora aulak ne hoda dial ekak. eth ehema ekama kenekuta logn term dena eka risk ekak thiyenawada rent agrrement on time register kalath
    Dangerous wena kenekta denna
     

    AnuradhaRa

    Well-known member
  • This one is correct. බද්ධට දෙන්න. masayak kuliya gewwe nettan usawiye nadu daala masa 3k athulatha unwa pannanna puluwan. Naduwa ahanna patan ganne arunwa pannala iwara wela.
    අපේ නංගිල ඉන්නෙ බෝඩිමක
    ගෙවල් අයිතිාකර අය නංගිලාට දීල තියෙන්නෙ අවුරුද්දක බද්ධකට

    ලස්සනට නීතීඥයෙක් ඉස්සරහ අස්සන් කරල, ගෙවල් අයිති අය තමා එහෙම කළේ
    නංගිලාටත් පිටපතක් දීල තිබුණ

    මම ඒක හොයල දාන්නං
     
    • Dislike
    Reactions: Saharan

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපේ නංගිල ඉන්නෙ බෝඩිමක
    ගෙවල් අයිතිාකර අය නංගිලාට දීල තියෙන්නෙ අවුරුද්දක බද්ධකට

    ලස්සනට නීතීඥයෙක් ඉස්සරහ අස්සන් කරල, ගෙවල් අයිති අය තමා එහෙම කළේ
    නංගිලාටත් පිටපතක් දීල තිබුණ

    මම ඒක හොයල දාන්නං
    බෝඩිමක් කිව්වේ ගෙදරක කාමරයක් අරගෙනද? කී දෙනෙක් ඉන්නවද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    ගෙයක් රෙන්ට් එකට දෙනකොට (අවු 5කට) ඇග්‍රිමන්ට් එකේ මොනවද එන්න ඕන කරුණු,? සිංහලෙන් හැදුවට කමක් නැද්ද? ලෝයර් කෙනෙක් ඉදිරියේ අත්සන් නොකර තුන්වන පාර්ශවයක් ඉස්සරහ අත්සන් කරොත් මදිද ? ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරල කුලිය දීම මගඇරියොත් ගන්න පුලුවන් නිතීමය පියවර මොනවද ? ඇග්‍රිමන්ට් එකේ කුලීකරු කියලද දාන්න ඕනේ? හරි මදි වගේ නෙහ් 🤔

    ස්තූතියි
    එපා. ලෝයර් කෙනෙක් ගාවම අත්සන් කරලා බදු ඔප්පුව රෙජිස්ටර් කරන්න. පොඩි ගානක් යනවා. ඒ උනාට අවුලක් නෑ පස්සේ එන ප්‍රශ්ණ වලට ඒක ලොකුවටම සපෝට් එකක් වෙනවා. අපේ ලොකුතාත්තා ඔය ගොන් වැඩේ කරලා කෙලවාගත්තා ලක්ෂ 5 කට. රෙන්ට් එක ඇරියස් මාස 5-6ක් ලයිට් බිල ඇරියස්, වතුර බිල ඇරියස්, ටෙලිෆෝන් බිල ඇරියස්. බිල්ඩින් එකේ සෑහෙන්න ඩැමේජ් කරලා. ෆෑන් ගලවලා. බාත්රූම් එක ගන්න දෙයක් නෑ. ඒ ටික රෙනොවේෂන් කරන්නම ලොකු ගානක් ගියා. අන්තිමට ලීගල් ඇක්ෂන් ගන්න ගියපුවාම තමා අවුල් වෙන්නේ. උසාවියෙන් / පොලිසියිනේ ඉල්ලන්නේ නීතිමය සාක්ෂි. ලොකුතාත්තා ඔප්පුව රෙජිස්ටර් කරලා නෑ. කුණු කමට.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    කුලියට දෙනවා කියලා එකක් නැ නිතියෙන් දැන්.කුලි කතාව 1972 අංක 7 දරන කුලි නිවාස පනතෙන් තමයි බලාත්මක උනේ,නමුත් එ පනත 1980 අංක 55 නැමති පනතෙන් සංශෝධනය උනා...අන්න එ සංශෝධන පනතෙන් පස්සෙ කුලි කතාව නැ..එ කියන්නෙ එ අවුරුද්දෙන් පස්සෙ දෙන ගෙවල් එ පනතට වැටෙන්නෙ නැ...මේ පනත නැවත 2002 අංක 26 පන්තෙන් නැවත සංශෝධනය උනා....දැන් තියෙන්නෙ බදු...බදු ඔප්පුවක් ලියන්න නම් ලොයර් කෙනෙක් ලඟට ගිහින් හරියට කරගන්න..ඔයාට ඔන ඔන විදියට ඔක කරන්න බැ..ගිය අවුරුද්දේ ඉතා හොඳ පනතක් ආවා 2023 අංක 1 කියලා...දැන් හරි හමන් විදියට ලොයර් කෙනෙක් ලියපු බදු ඔප්පුවක් පිට ඉන්න මනුස්සයෙකුට සෙල්ලං දාන්න බැ..කාලය ඉවර උන ගමන් යන්න ඔනේ..නැත්තන් මේ පනතේ හැටියට කෙලින්ම එලියට දාන්න පුලුවන් නඩු නැතුව..ඉස්සර නඩුවක් යන්න ඔනේ යන්නෙ නැත්තන් බදු පිට හිටියත්......මේ පනතෙන් ආරක්ෂා වෙන්න නම් හරි හමන් විදියට ලොයර් කෙනෙක් ඉදිරියේ බදු ඔප්පුවක් ගහන්න...කුලි කියලා දෙයක් දැන් නැ..දන්නෙ නැති අය තමයි තවම ඔය වචනය භාවිතා කරන්නෙ...


    4gGWRXK.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ගෙයක් රෙන්ට් එකට දෙනකොට (අවු 5කට) ඇග්‍රිමන්ට් එකේ මොනවද එන්න ඕන කරුණු,? සිංහලෙන් හැදුවට කමක් නැද්ද? ලෝයර් කෙනෙක් ඉදිරියේ අත්සන් නොකර තුන්වන පාර්ශවයක් ඉස්සරහ අත්සන් කරොත් මදිද ? ලෝයර් කෙනෙක් ඉස්සරහ අත්සන් කරල කුලිය දීම මගඇරියොත් ගන්න පුලුවන් නිතීමය පියවර මොනවද ? ඇග්‍රිමන්ට් එකේ කුලීකරු කියලද දාන්න ඕනේ? හරි මදි වගේ නෙහ් 🤔

    ස්තූතියි
    contact a lawyer. ube prashna okkomatama uttara kiyai