1. wijaindu

    ලංකාවට එපා කිව්ව විදුලි දුම්රිය vs ඉන්දියාවේ Metro

    කොළඹ ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබුණ සැහැල්ලු විදුලි දුම්රිය ව්‍යාපෘතිය නතර වෙනවා. රටක් විදිහට, මිනිස්සු විදිහට සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. මේ වීඩියෝ ඒක ඇතුලේ විනාඩි 9 යි තත්පර 25 කදි මම කතාකරන්නේ ඒ නතර වෙච්ච ව්‍යාපෘතියට වඩා නතරවුණු හීනයක් ගැන, නතරවුණු බලාපොරොත්තුවක් ගැන. ඒ හීනය...
  2. wijaindu

    Cape Town හි Rhodes Memorial එක හැදුවේ අපේ 'යාපහුව මාලිගය' කොපි කරලද?

    දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවර Devil’s Peak නැමති සොඳුරු කඳුකර සීමාවේ ඉදිකරලා තියන Rhodes Memorial හෙවත් රෝඩ්ස් සැමරුම නිර්මාණය කරන්නේ 1912 දි. මේ සැමරුම් මන්දිරය දිහා බලන ඕනම ලංකාවේ කෙනෙක්ට මොකක්දෝ හුරුපුරුදු කමක් දැනෙන්නට පටන් ගන්නවා. ඒකට හේතුව තමයි බැලූ බැල්මට මේ සැමරුම් මන්දිරය ලංකාවේ...
  3. wijaindu

    ලංකාවෙන් පැහැරගෙන ලන්ඩන් කෞතුකාගාරයේ තනිකල සුවිශිෂ්ඨතම නිර්මාණය ‘තාරා දෙව්දුව’

    අදටත් ලන්ඩන් නුවර බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ලෝහ පිළිම වලට වෙන්කල් අංගනයේ ඉතාම සොඳුරු ඉරියව්වකින් සිටින තාරා දෙව්දුව පිළිරුව 7 වැනි හෝ 8 වැනි සියවස කාලයේ ලංකාවේ විසූ අග්‍රගන්‍ය කලාකරුවෙක් විසින් නිර්මාණය කරන ලද සුවිශිෂ්ඨ නිර්මාණයක් ලෙස සැලකිය හැකිය. ලෝකඩ භාවිතයෙන් සකස් කර ඇති මේ පිළිරුව රන් ආලේපකර...
  4. wijaindu

    කාන්තාවන්ට වඩා පිරිමින්ට Covid-19 අවදානම වැඩියිලු!

    ලොව පුරා වේගයෙන් පැතිරයන නව කොරෝනා හෙවත් Covid-19 රෝගය වැලඳීමේ සහ එයින් ජීවිතයක්ෂයට පත්වීමේ අවදානම කාන්තාවන්ට වඩා පුරුෂයන් කෙරෙහි බලපාන බව නවතම පරීක්ෂණ සහ දත්ත වාර්තා හෙළිදරව් කර තිබේ. World Economic Forum මගින් දක්වා ඇති ආකාරයට ලොව පුරා රටවල Covid-19 නිසා මියගිය පුද්ගලයන්ගේ ලයිස්තු පරික්ෂා කර...
  5. wijaindu

    ඔබේ ආදර සම්බන්ධය කැඩුණද? එහෙනම් දැන් තමයි නියම වෙලාව ඔබ ගැන මේ දේවල් හිතන්න..

    ඔබ කාලයක් තිස්සේ බැඳිලා හිටපු හරි නැත්නම් වැඩි කාලයක් නැති හරි ආදර සම්බන්ධයක් කැඩිලා ගිහින් වේදනාවෙන් ඉන්න කෙනෙක්ද? නැත්නම් මුළු ලෝකෙම අහිමිවුණා කියලා කම්පනයට පත්වෙලා මොනවද කරන්නේ සහ මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරිව ඉන්නවද? එහෙනම් ඔබට මේ ලියලා තියන දේවල් බොහොම වැදගත් වේවි. කාලයක් තිස්සේ...
  6. wijaindu

    මගේ No Signal කෙටි චිත්‍රපටයට ප්‍රතිචාර දුන් සැමට ස්තූතියි!

    මට මතක විදිහට මම පොඩි කාලේ ඉඳලම කැමරා වලට, පොටෝස් වලට, ෆිල්ම්ස් වලට සෑහෙන්න ආස කලා. ඒ ආසාව නිසාම පළවෙනි රස්සාවේ, දෙවනි පඩියෙන් කලේ කැමරාවක් ගන්න අත්තිකාරම් මුදල් බැඳපු එක (පලවෙනි පඩියෙන් කලේ ආච්චිගේ ඇස්වලට කාච දාපු එක). එදා ඉඳන් ඡායාරූපකරණය ගැන වගේම සිනමාව ගැන, ෆිල්ම්මේකින් ගැන සෑහෙන්න දේවල් හොය...
  7. wijaindu

    කසාද බැඳපු අය හැමදාම ලිංගිකව එකතුවෙනවද?

    සාමාන්‍යයෙන් අලුත කසාද බඳින යුවලක් දිහා කසාද නොබැඳපු බොහෝ දෙනෙක් බලන්නේ හරිම කුතුහලෙන් වගේම තවත් පැත්තකින් පුංචි ඊරිසියාවකින්. දැන් ඉතින් මේ දෙන්නාට එකට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්, නැත්නම් හැමදාම ලිංගිකව එකතුවෙන්න පුළුවන් වගේ පුංචි ඊරිසියාවක් හිතට දැනෙනත් පුළුවන්. ඇත්තටම කසාද බැඳපු අය හැමදාම...
  8. wijaindu

    වර්ගවාදය අවුලවන දේශපාලනඥයිනි, ප්‍රවේසම්වනු!

    කොරෝනාවෙන් හොම්බෙන් ගොස් සිටි ඇමරිකාව කබලෙන් ලිපට වැටී ඇත. හැම දිස්ත්‍රික්කයකම, හැම නගරයකම ඇත්තේ පෙළපාලි සහ විරෝධතාය. ඒ අතරේ හිංසනයන් අඩුවක් නැත, නීතිය අතට ගෙන කඩ සාප්පු, වාහන ගිනි තබන තැනට විරෝධතාකරුවන් මෙන්ම ඒ අතරේ වෙනම ගේම් ගහන පිරිස් පත්වෙලාය. ඇමරිකාව මේ නෙලන්නේ වපුරපු අස්වැන්න බව සැකයක්...
  9. wijaindu

    මුහුණේ වලවල් වැසීමට අත්දුටු ප්‍රතිකාරයක්!

    කාන්තාවන් වගේම පිරිමින් බොහෝ දෙනෙක් මුහුණදෙන අසීරු තත්වයක් තමයි මුහුණේ වලවල් හැදෙන එක. කාලයක් තිස්සේ කුරුලෑ තිබිලා හොඳවුණාම මුහුණේ වගේම බෙල්ලේ පවා වලවල් ඉතිරිවෙනවා. මුහුණේ තෙල් අධික හෝ තෙල් ප්‍රමාණය මදිකම නිසා මුහුණේ ඇතිවෙන බිබිලි වලින් මේ විදිහට වලවල් ඇතිවෙනවා. මේක කොච්චර මානසික වදයක්ද...
  10. wijaindu

    Questions LCD මොනිටර් එකේ අවුලක්?

    මගේ AOC මොනිටර් එකේ ස්ක්‍රීන් එකේ අඟල් දෙකක විතර තිරස් රේකාවක් තියනවා ඒක වැඩ කරන්නේ නෑ. යන්තම් පේනවා ඒත් අපහැදිලියි. හිටපු ගමන් හරියනවා ඒත් තාවකාලිකයි. කාටහරි අදහසක් තියනවද මේ අවුල මොකක්ද කියලා?
  11. wijaindu

    අපේ සිංහයන් ඉන්දියාවට දුවන්න ගහපු සුපිරි

    අපේ සිංහයන් ඉන්දියාවට දුවන්න ගහපු සුපිරි කාලෙකට ආයේ බලාගන්න වෙන්නේ නැති, එක පාරක් මතකෙට ආවොත් ජීවිතේ මැරෙනකල්ම අමතක වෙන්නේ නැති, ඉන්දියන් කාරයන්ගේ පඩෂෝ හොම්බෙන් යන්න අපේ සිංහ පැටව් ටික රම්පෙට පොරි හැලෙන්න ගහපු සුපිරිම ඉනිම් 10ක්. බලද්දිත් අදටත් නොදැනීම ඇස්වලට කඳුළු එනවා. 0zEostgZR4w
  12. wijaindu

    පේර කොල ෂැම්පු ගෙදරදිම හදාගමු

    පේර කොල ෂැම්පු ගෙදරදිම හදාගමු Z6xoXnz3euo
  13. wijaindu

    ලෝකයේ ධනවත්ම 'නිල් චිත්‍රපට' නිළියන් 10 දෙනා [

    ලෝකයේ ධනවත්ම 'නිල් චිත්‍රපට' නිළියන් 10 දෙනා [ lmMuUBlxvp4
  14. wijaindu

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal'

    මගේ තුන්වෙනි Short Film එක 'No Signal' කෙටි චිත්‍රපට සම්බන්ධයෙන් සෑහෙන්න ආසාවෙන් කාලයක් තිස්සේ ඒ විදිහේ නිර්මාණයක් කිරීමේ වුවමනාවෙන් හිටපු මම මීට මාස තුනකට කලින් Leaving නමින් නිර්මාණය කරපු මගේ දෙවනි කෙටි චිත්‍රපටය එළකිරි එකේ බෙදාගත්තා. ඒකට පුදුමාකාර අදහස් ලැබුණා, ඒ අදහස් වලින් තව නිර්මාණයක්...
  15. wijaindu

    ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද?

    ලිංගිකව එක්වීමෙන් COVID-19 බෝවෙනවද? මේ මාතෘකාව දැක්කම සමහරුන්ට හිනහත් යයි. ඒත් හිනාවෙන්න එපා මේක බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණ, සමාජ මාධ්‍යවල ඇතැම් තැන්වල දකින්න ලැබුණු සංකීර්ණ ප්‍රශ්නයක්. ඒ විතරක් නෙවෙයි මේක දැකලා හිනාවෙන ඔබේ හිතේ වුණත් පුංචි දෙගිඩියාවක් තියෙන්න පුළුවන් "ඇත්තටම කොරෝනා වෛරසය...
  16. wijaindu

    Corona ගැන 'සජියා' කලින්ම කියපු කතාවක්!

    Corona ගැන 'සජියා' කලින්ම කියපු කතාවක්! _CqUeXDJea8
  17. wijaindu

    ඇඳිරි නීතිය අස්සේ අඹු-සැමියන් රණ්ඩු ද? එහෙ&#35

    ඇඳිරි නීතිය අස්සේ අඹු-සැමියන් රණ්ඩු ද? එහෙ&#35 දැන් දවස් කීපයකට කලින් newsoflanka.com පුවත් වෙබ් අඩවියේ ඉතා ඛේදජනක පුවතක් සඳහන් වුණා "ඇඳිරි නීතිය අස්සේ කාන්තාවන් ගණනාවක් ගුටිකා රෝහලේ" කියලා. ඒ කියන්නේ මේ කොරෝනා වසංගත තත්වයක් නිසා ගෙදරින් එළියට බැහැගන්න බැරිව ඉන්න අතරේ, ඒ වගේම කාලෙකින් නොලැබුණු...
  18. wijaindu

    2019 අවුරුද්දේ නිකුත්වුණ බලන්නම ඕන Films 10ක්!

    2019 අවුරුද්දේ නිකුත්වුණ බලන්නම ඕන Films 10ක්! 2019 අවුරුද්ද කියන්නේ ලෝක සිනමාවට බොහොම අපූරු නිර්මාණ විශාල ප්‍රමාණයක් දායාද කළ වර්ෂයක්. විශේෂයෙන්ම පරණ අධ්‍යක්ෂකවරු ගණනාවක් ආයෙත් චිත්‍රපට කර්මාන්තයේ වැජඹෙන්න පටන්ගත්ත අවුරුද්දක්. ඒ නිසාම 2019 අවුරුද්දේ නිකුත් වුණු ඔබ බලන්නම ඕන චිත්‍රපටි 10ක් තමයි...
  19. wijaindu

    කොරෝනා අස්සේ 'අනියම් සබඳතා' ප්‍රමාණයත් ඉහ&#352

    කොරෝනා අස්සේ 'අනියම් සබඳතා' ප්‍රමාණයත් ඉහ&#352 කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වළක්වන්න කටයුතු කරමින් ඉන්න බොහොමයක් රටවල ආන්ඩු මේ දවස්වල ජනතාව නිවෙස්වලට සීමාකරන්න අවශ්‍ය නිසා එක්කෝ ඇඳිරි නීතිය හෝ නගර වසා දැමීම් (lock down) කරලා තියෙන්නේ. ඒ නිසා බොහෝ දෙනෙක් මේ වෙද්දි නිවෙස්වලට වෙලා කාලය ගතකරමින් ඉන්නේ...
  20. wijaindu

    නිරෝධායනයෙන් කට්ට පනින්න හදන කාළකණ්ණියා!

    නිරෝධායනයෙන් කට්ට පනින්න හදන කාළකණ්ණියා! tU4pi6ev9E8

    No contents