ජනතා විමුක්ති පෙරමුණ බිහිවෙන්නේ රෝහණ විජේවීර කොමියුනිස්ට් පක්ෂය එක්ක මතවාදීමය ගැටළුවක් හදාගෙන එයින් වෙන්වීම එක්ක. 71 දි රජයට විරුද්ධව කරපු සන්නද්ධ කැරැල්ලෙන් සහ 88-89 කාලයේ නැවත මතුවන කැරැල්ලෙන් 60,000 කට වැඩි ජීවිත අහිමිවීම, රෝහණ විජේවීර,ගමනායක වැනි පක්ෂයේ ප්‍රබලයන් රජය විසින් ඝාතනය කිරීම එක්ක...