පහුගිය දවස්වල වාර්තාවුණේ ලංකාවේ රජය මේ අවුරුද්දේ මුල් මාස 4 ට විතරක් රුපියල් ට්‍රිලියනයක්, ඒ කියන්නේ ආසන්න වශයෙන් රුපියල් බිලියන 1000 ක මුදලක් අලුතෙන් ණය වෙලා කියන එක. ඒ ණය මුදලෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් විදෙස් ණය. ඒ කියන්නේ වැඩි පොලියක් ගෙවිය යුතු සහ කොන්දේසි වැඩි ණය. මේ වෙද්දි රජයේ සමස්ථ ණය බර...