1. wijaindu

    නිරෝධායනයෙන් පීඩාවට පත් ඉතාලි මිනිස්සු ව

    නිරෝධායනයෙන් පීඩාවට පත් ඉතාලි මිනිස්සු ව Fg5FmUAe9zw
  2. wijaindu

    මංගලගේ බාත්රූම් වීඩියෝ එකක්!

    මංගලගේ බාත්රූම් වීඩියෝ එකක්! Lr4E9XJsONQ
  3. wijaindu

    පුද්ගලික මාධ්‍ය ජනමාධ්‍ය අපහරණ කරනවා!

    පුද්ගලික මාධ්‍ය ජනමාධ්‍ය අපහරණ කරනවා! 8u9e7adnEow
  4. wijaindu

    මුස්ලිම් අන්තවාදීන් එක්ක සූදු කෙලින්න එප

    මුස්ලිම් අන්තවාදීන් එක්ක සූදු කෙලින්න එප 06QMXIeWCxM
  5. wijaindu

    ගෝඨාය තනියම නටලා වැඩක් නෑ - දුමින්ද

    ගෝඨාය තනියම නටලා වැඩක් නෑ - දුමින්ද zeZv4NT-KZI
  6. wijaindu

    ලෝකයේ ලස්සනම හමුදා නිලධාරිනියන් ඉන්නේ මො

    ලෝකයේ ලස්සනම හමුදා නිලධාරිනියන් ඉන්නේ මො තොටිල්ල පදවන දෑත අවි ආයුද අත දරන්න පටන්ගත්තේ අද ඊයෙක නෙවෙයි. වැඩවසම් යුගවලදි පවා කාන්තාවන් හමුදා සේවය හෙවත් මිලිටරි සේවාවන්වල නිරත වෙලා තියෙනවා. සමහරවිට විශේෂ කාන්තා බලඇණි පවා ඒ දවස්වල තිබිලා තියනවා. සාහිත්‍යයේ වර්ණනා කරන සුකුමල, සොඳුරු යුවතියන් මිලිටර්...
  7. wijaindu

    ගෝඨාගේ කකුලෙන් අදින්නේ කව්ද?

    ගෝඨාගේ කකුලෙන් අදින්නේ කව්ද? -HxefP93IMk
  8. wijaindu

    Back-Side Sex නිසා HIV අවදානම වැඩියිලු!

    Back-Side Sex නිසා HIV අවදානම වැඩියිලු! පහුගිය දවස්වල මේ හඬපට ප්‍රශ්නය එක්ක මේ Back-Side Sex කතාව මතුවුණාට මේක බොහොම ඉතිහාසයක් තියන සංසිද්ධියක්. අනිත් පැත්තෙන් මේක ලෝකය පුරා ලිංගික සම්බන්ධතා පවත්වාගෙන යන උදවිය අතරේ ප්‍රකට ක්‍රමයක්. නමුත් පර්යේෂණ වලින් අනාවරණය වෙලා තියන විදිහට Back-Side Sex...
  9. wijaindu

    කසාද බඳින්න හදිස්සි වුණාට මේ ගැන හිතුවද..?

    කසාද බඳින්න හදිස්සි වුණාට මේ ගැන හිතුවද..? ආදරය, ‌ගෞරවය සහ අවබෝධය අනුව ගොඩ නැගෙන විවාහයකට භෞතිකමය වශයෙන් සුදානම් වන්නේ යම්සේද ඊට මානසික වශයෙන්ද ඔබගේ සුදානම ඉතාමත් වැදගත්. විවාහයක් සිදුවන්නේ ප්‍රේම සබඳතාවක් මතද නැතිනම් යෝජිතව හෝ මේ කුමන ආකාරයෙන් සිදුවුවත් යුවළක් විවාහවීමට පෙර විවෘතව එකිනෙකාගේ...
  10. wijaindu

    ගබ්සාව ලංකාවේ නීතිගත කළයුතුයි - හිරන්‍යා

    ගබ්සාව ලංකාවේ නීතිගත කළයුතුයි - හිරන්‍යා HwqlXo_xvl0
  11. wijaindu

    දෙන්නා එක්ක Porn Hub වීඩියෝ දාන්න කලින් දෙපාරක් &#35

    දෙන්නා එක්ක Porn Hub වීඩියෝ දාන්න කලින් දෙපාරක් &#35 ලංකාවේ තිබෙන ආර්ථික අර්බුද එක්ක බොහෝ දෙනෙක්ට එදිනෙදා ජීවත්වෙන එක ලොකු අරගලයක් වෙලා. ඒ නිසාම රස්සාව ඇරෙන්න වෙනත් ආදායම් මාර්ග වලින් ජීවිතය ගැටගහගන්න බොහෝ දෙනෙක් උත්සහ කරනවා. ඒ අතින් අද ස්මාර්ට් විදිහට හිතන තරුණ පරපුර අන්තර්ජාලය පදනම් කරගත්ත...
  12. wijaindu

    හූ යැන් පී යේ අලියා :D

    හූ යැන් පී යේ අලියා :D _LARXQ90CFg
  13. wijaindu

    රණ්ඩු අතරේ මේ දේවල් 04 කිව්වොත් කසාදේ අමාරු&#3

    රණ්ඩු අතරේ මේ දේවල් 04 කිව්වොත් කසාදේ අමාරු&#3 කසාද බැඳලා පවුල් ජීවිතයක් ගතකරන දෙන්නෙක් අතරේ පුංචි පහේ රණ්ඩුවක් නොවුණොත් ඒක පුදුමයක්.මොකද මේ වගේ පුංචි පුංචි රණ්ඩු නිසා එක පැත්තකින් නීරස ඒකාකාරී ජීවන රටාවට විරාමයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් දෙන්නා දෙන්නා ගැන හොඳ අවබෝධයක් ලබන්නත් මේ වගේ රණ්ඩු හේතු...
  14. wijaindu

    පටන්ගන්නත් කලින්ම යනවද? මෙන්න විසඳුම්...

    පටන්ගන්නත් කලින්ම යනවද? මෙන්න විසඳුම්... අද වෙද්දි ලිංගික සහ ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ අධ්‍යාපනය වගේම දැනුවත්භාවය කියන්නේ බොරුවට හැංඟිලා ඉගනගන්න ඕනවත්, දැනගන්න ඕනවත් මාතෘකාවක් නෙවෙයි. මොකද ඒකෙන් බරපතලම හානිය වෙන්න පුළුවන් ඔබටයි. ඒ නිසාම පවුල් ජීවිතයක් හරි ලිංගික සම්බන්ධතාවයක් හරි පවත්වාගෙන යන ඔබට...
  15. wijaindu

    කුඩා දරුවන් කථාකරන විට ගොත ගසනවා නම් සැළක&#353

    කුඩා දරුවන් කථාකරන විට ගොත ගසනවා නම් සැළක&#353 ඔබේ දරුවා බහතෝරනකල් ඔබ ඇඟිලි ගැන ගැන බලා සිටිනවා නොවේද? යම් හේතුවකින් ඔබෙගේ දරුවා බහතෝරන වයසේදී එසේ නොකළහොත් මවක් හෝ පියෙක් හැටියට ඔබට ඇතිවන හැඟීම වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් දුක්මුසු සිද්ධියක් බව නම් සැබෑවකි. දරුවා බහතෝරන වයසේදී වචන එකින්...
  16. wijaindu

    ‘සමාජයේ නමක් හදාගන්න හැටි’ ඔබ දන්නවද?

    ‘සමාජයේ නමක් හදාගන්න හැටි’ ඔබ දන්නවද? නමක් හදාගන්නවා කියන එක සරල වචනාර්ථයක් වුණත් ඒ තුලින් කියවෙන අදහස බොහොම ගැඹුරුයි වගේම තීරණාත්මකයි. සරලව විස්තර කළොත් නමක් හදාගන්නවා කියන එකෙන් කියන්න උත්සහ කරන්නේ සමාජය තුල කැපී පෙනෙන කෙනෙක් වීම හෝ සමාජයට සහ තමන්ට වැඩදායී කෙනෙක් බවට පත්වීම කියන එකයි කියලා...
  17. wijaindu

    අම්මට කියන්න ලැජ්ජයි (02 කොටස)

    අම්මට කියන්න ලැජ්ජයි (02 කොටස) ටික දවසකට පස්සේ මේ ලිපි මාලාව අලුත්ම කොටස කියවන්න පටන්ගන්න ඔබට මෙහි පළවෙනි කොටස මෙතනින් කියවන්න පුළුවන්. හරි එහෙනම් අද කොටසින් කතාකරන්න බලාපොරොත්තුවෙන කාරණය ගැන මෙන්න මෙහෙම ප්‍රවේශයක් ගමු. සාමාන්‍යයෙන් ගැහැණු දරුවෙක්ගේ නව යොවුන් වියේදි සිද්ධවෙන්න පුළුවන් ඉතාම...
  18. wijaindu

    මගේ දෙවනි Short Film එක "Leaving"

    මගේ දෙවනි Short Film එක "Leaving" මගේ පළමුවෙනි කෙටි චිත්‍රපට උත්සහය Life is a journey නමින් පලකරලා ඒකට එළකිරි එකේ හිතවතුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර,අදහස්, යෝජනා හැමදේම මට බොහොම ප්‍රයෝජනවත් වුණා. ඒ වෙනුවෙන් මුළින්ම ස්තූති කරන්න ඕන. මේ මගේ දෙවනි කෙටි චිත්‍රපටය. Leaving. බොහොමයක් කලා නිර්මාණවල...
  19. wijaindu

    පුංචි Cinematic උත්සහයක්! ඔබේ උදව් අවශ්‍යයි..

    පුංචි Cinematic උත්සහයක්! ඔබේ උදව් අවශ්‍යයි.. මම Videography හෝ Filming සම්බන්ධයෙන් වත්, Video Editing සම්බන්ධයෙන්වත් කවමදාවත් කිසිම විධිමත් අධ්‍යාපනයක් ලබලා නෑ. ඒත් අවුරුදු ගාණක් තිස්සේ වීඩියෝ බල බල, Tutorials බල බල ඉගනගත්ත දේවල් වලින් මම පුංචි නිර්මාණයක් කලා. ඒක තමයි මේ, මම කැමතියි...
  20. wijaindu

    ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද..? (Video)

    ගැබිණි සමයේ ලිංගිකව එක්වීම අවදානම්ද..? (Video) uy3RZNf7314

    No contents