බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් තමන්ගේ වසර 27ක විවාහ දිවියට ආයුබෝවන් කියමින් ප්‍රකාශයක් නිකුත්කර ඇත්තේ 'තමන් විශ්වාස කරන ආකාරයට තවදුරටත් තමන්ට යුවලක් ලෙස දිවිගෙවීම අපහසු බව' සඳහන් කරමින් ය. වසර ගණනාවක් පුරා ඉතා තදබල මිත්‍රශීලීත්වයෙන්, ආදරයෙන් සහ ඉතා දැඩි වෘත්තීය සබඳතාවයකින් කටයුතු කළ තමන්ට විවාහ...