ඕස්ට්‍රේලියා යන්න
යාලුවනෙ මම මේ පොඩි උදව්වක් බලාපොරොත්තුවෙන් තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ මගේ මස්සිනා ඉන්නෙ ඕස්ට්‍රේලියාවෙ එයා එහෙ සිටිසන් තියන කෙනෙක් එයා තව ටික දවසකින් මාව එහෙට ගන්න තමයි ප්ලෑන්කරන් ඉන්නෙ නමුත් එහෙම නෑදෑකමට යන්න පුලුවන්ද කියන එකත් දැනගන්න ඕන ඒකට වෙන විකල්පයක් තියනවද කියලා දැනගන්න ඕන තව දෙයක් මගේ යාලුවෙකුත් ඉන්නවා ඕස්ට්‍රේලියා යන්න බලාපොරොත්තුවෙන් මිනිහගෙ නම් අදුරන නෑදෑවෙන කවුරුත් නෑ එහෙම වුනොත් මාත් එක්කම යන්න පුලුවන්ද නැත්නම් යන්න පුලුවන් ක්‍රමයක් ගැන හරි දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පුලුවන් නම් අපි දෙන්නටම මේක ලොකු උදව්වක් වෙනව දන්න විදිහට උදව්වක් දෙන්න ලොකු උදව්වක් මේක