ජින්ජර්ට නොමිනේෂන්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ජින්ජර්ට නොමිනේෂන්

    මරාකරණය වූ ශ්‍රීලනිපයේ නව පංච මහා බලවේගය වන හොරු, මැරයන්, ස්ත්‍රී දූෂකයන් සහ කුඩු රජවරු අතරට අඩුවක්ව පැවැති ගණිකාවන් පළාත් සභා අපේක්ෂිකාවන් ලෙස එක් කර ගැනීමේ මරාපෘතියට විරුද්ධ වූ ශ්‍රීලනිප පාක්ෂිකයකයින්ට මැදමූලන මරා පස්ස හරවා තිබේ.

    අනෙකුත් කලා බට්ටියන්ට අපේක්ෂක ධූර නොදුන්නද තම පවුලේ එකෙකුටත් වඩා වටිනා කුඩු දුමියාගේ ඉල්ලීම අහක දාන්නට නොහැකි යයි කියා කුඩු දුමියාගේ බලවත් ඉල්ලීම වන ජින්ජර්ට අපේක්ෂකත්වය දීමට මැදමූලන මරා සහ පුත්තු තීරණය කර තිබේ. ඊට මැදමූලන රන් අම්මන්ඩියද සහාය පළ කර ඇත්තේ අරලිය ගහ මැදුරට එන සෑම අවස්ථාවකදීම කුඩු දුමියා තමාට රුපියල් ලක්ෂයකට වඩා වටිනා සුවඳ විලවුන් වර්ගයක් තෑගි ලෙස රැගෙන එන නිසාය.

    මෙම තීරණයට ශ්‍රීලනිප පාක්ෂිකයන්ගේ බලවත් පිලිකුල ප්‍රකාශය වී ඇත. ඔවුන් පවසන්නේ මේ පවුලට ඔක්කොටම වඩා වටින්නේ කුඩු සල්ලි කියා ය. ජින්ජර් වැනි පැරිෂුට් කාරියකට අපේක්ෂකත්වය දීම නිසා අහිමි වන්නේ එදා සිට මැරීගෙන වැඩ කළ ශ්‍රී ලංකා කාරයෙකුගේ අවස්ථාවය. මන්ද යත් කුඩා පක්ෂ වලට ලබාදෙන අපේක්ෂක කෝටාව එලෙසම ලබා දෙන අතර අවස්ථාව අහිමි වන්නේ ශ්‍රී ලංකා කාරයෙකුගේ ය.

    z_p22-Spice.jpg


    ලංකා ඊ නිව්ස් -2014.පෙබ.03, පෙ.ව.9.30
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,319
    113
    ජින්ජර් කැපේ.. දුමින්ද නිසා රුවන්ති ඇතුලේ
    February 3, 2014 at 7:06 am | lanka C news


    එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කොළඹ දිස්ත‍්‍රික්කයට සන්ධානයෙන් තරඟ වැදීමට නාම යෝජනා භාර දුන් රංගන ශිල්පිනී රුවන්ති මංගලාට නාමයෝජනා හිමිවනු ඇතැයි රජයේ ඉහල පෙලේ ආරංචි මාර්ග කියයි.

    මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ ඉල්ලීම මත ඔහුගේ නියෝජනයක් ලෙස ඇයට මෙසේ නාමයෝජනා හිමිවනු ඇත.

    කෙසේ වෙතත් මන්ත‍්‍රී දුමින්ද සිල්වා විසින් නිර්දේශ කරන ලද ගායිකා ‘ජූඩිත් ජින්ජර් වයිට්’ට නිම යෝජනා නොදීමටද සන්ධාන නාම යෝජනා කමිටුව තීරණය කර ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලොවෙත් හිනා යනව
    එක නිවුස් එකක් කැපිල්ලක් ලු
    එකක එකීට දෙනවලු
    කොයි එකද බන් හරි

    9Y7qmQ3.png