ගෙයක් හදන්න

Jul 3, 2012
1,394
116
0
මචන්ල අලුතින් 2 storey - 4 bedroom/2 bathrooms house එකක් හදනකොට ගෙයි plan එක ඇද ගන්න ඔන වගේ wiring diagram එකත් ඇද ගන්න ඔනෙද? :rolleyes::rolleyes::rolleyes:
 
kputha

Member
May 5, 2012
5,534
240
0
Ela Ela Thanks for bump :)
වාඩෙ උබ හිතල පලාතක නෙමෙනම් ඉස්සර කලෙ වගෙ මැටි වලින් හදපන් නවින පන්නයට ඔබින විදියට
නැත්නම් අනාගතයෙ ගෙවල් වල ඉන්න වෙන්නෙ නැහැ රස්නෙට A/C නම් දා තැකි එත් ස්වාභාවික උනනම් මරු :) මගෙ අදහසක් තියෙනවා මගෙ ගෙ විකුනලා මැටියෙන් මොඩ් ගෙයක් ගහන්න :)
 
:shocked::)

wiring eka mcn structural drawing ekeda koheda tiyenawa. ekat one nam wenama hada ganin.
Ow machan. Plan ekatath 30K+ giya mama beluwe wiring diagram ekak nathi wunoth wiring karana eka wede cha karaida kiyala

Thanks for bumps & replies :):):)
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
කරන එක හොදයි අත්‍යවශ්‍යවම නැ හැබැයි තිබුනොත් වැඩක් කරද්දි ලේසි :)එහෙම නැතත් අපෙ බාස්ලා වැඑ නම් කොහොම හරි ගොඩ දානවා හැබැයි කලින් වැඩ කල එකාගෙ වැරද්ද කිය කියා අපෙ සල්ලි ටිකට කෙලිනවා:dull:
 
  • Like
Reactions: kasun_jayasiri

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,958
    664
    113
    @ Lankawe oi
    wiring onima ne machan but ekak gahuvama vade lesi okanan oba design karagatta ekatama kiyala gahaganin... architect kenekgennan adagatte pora aniva denna oni.... draftsmen kenekgen nan karagatte kiyala illa ganin
     
    • Like
    Reactions: kasun_jayasiri

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වාඩෙ උබ හිතල පලාතක නෙමෙනම් ඉස්සර කලෙ වගෙ මැටි වලින් හදපන් නවින පන්නයට ඔබින විදියට
    නැත්නම් අනාගතයෙ ගෙවල් වල ඉන්න වෙන්නෙ නැහැ රස්නෙට A/C නම් දා තැකි එත් ස්වාභාවික උනනම් මරු :) මගෙ අදහසක් තියෙනවා මගෙ ගෙ විකුනලා මැටියෙන් මොඩ් ගෙයක් ගහන්න :)
    මම එක ගෙයක් දැක්ක කිරි හට්ටි වලට සිමෙන්ති පුරෝල තමයි ඒ ගෙ හැදුවෙ. ඇතුලෙ පට්ට සිසිලයි. :)
     
    Jul 3, 2012
    1,394
    116
    0

    කරන එක හොදයි අත්‍යවශ්‍යවම නැ හැබැයි තිබුනොත් වැඩක් කරද්දි ලේසි :)එහෙම නැතත් අපෙ බාස්ලා වැඑ නම් කොහොම හරි ගොඩ දානවා හැබැයි කලින් වැඩ කල එකාගෙ වැරද්ද කිය කියා අපෙ සල්ලි ටිකට කෙලිනවා:dull:

    wiring diagram eka tibbot ubata slab 1 daddi ehema lesi machan conduit ehema da ganna onane. passe kadan natuwa wade karaganna puluwan

    //// bump ////

    wiring onima ne machan but ekak gahuvama vade lesi okanan oba design karagatta ekatama kiyala gahaganin... architect kenekgennan adagatte pora aniva denna oni.... draftsmen kenekgen nan karagatte kiyala illa ganin

    මම එක ගෙයක් දැක්ක කිරි හට්ටි වලට සිමෙන්ති පුරෝල තමයි ඒ ගෙ හැදුවෙ. ඇතුලෙ පට්ට සිසිලයි. :)

    Thanks machanla :) puluwan widiyata hemotama rep+ dunna :P