Automobile Engineering

Jul 3, 2012
1,394
116
0
මචන්ලා Automobile Diploma එකක් (NVQ Level 5) තියෙන කොල්ලෙකුට Training දාගන්න Repair/Service Center එකක් කොළඹ/මොරටුව/පාන්දුර Area එකෙන් හොයාගන්න help එකක් දෙන්න පුලුවන්ද? (ආයතනයෙ Telephone number එකක්,Address එකක් උනත් කමක් නෑ)



Thank you very much


:D:D:D
 
Last edited:
  • Like
Reactions: Thilantdm