මචන් ICT NVQ Level 4 course එක කරල තියෙන්නෙ කවුද? course content එක පොඩ්ඩක් කියන්න පුලුවන්ද? 
Thanks.

Thanks.

Exam විතරක් කරන්න බැරිද බං ?ICT වලටත් NVQ තියෙනවද බං :/
කොහෙද කරන්නෙ ? Tec එකේද ? Tech එක නම් තියෙන්නෙ ගේ පිටිපස්සෙ, නිකං ඉන්න වෙලාවට ගිහින් කරන්න ඕනExam විතරක් කරන්න බැරිද බං ?

Course Name - ICT Technician
Duration - 1 Year (06 Months Study and 06 Months On Job Training)
Course Fee - 6000 (NAITA eke)
Qualifications - O/L with Credit for English
Modules 11k thiyenawa....
M01 - Maintain Files & Folders
M02 - MS Word
M03 - MS Excel
M04 - MS Powerpoint
M05 - MS Access
M06 - Internet & Email
M07 - Hardware
M08 - Networking
M09 - Graphics (Photoshop Basics)
M10 - Web Designing (HTML)
M11 - Programming (Visual Basic)
NVQ level -4 ganna nam Modules 11ma pass wenna oni, ehema bari unoth M-01 to M-06 dakwa pass karagena NVQ-3 ganna puluwan....anith private fake certificates wage newei NVQ kiyanne valid certificate ekak....habai Exam liyanna enne training ekenuth godak kaalekata passe mage batches 2kma thaama innava exam awe nathuwa...lankava puraama Exam thiyanne TVEC eken....![]()
පුලුවන් අවුරුදු 3ක් ද කොහෙද එක්ස්පීරියන්ස් ඔනේ... සර්විස් ලෙටර් එකකින් සහතික කරන් ඔනේමේ ටික ට්‍රේනිං නොයා ලියල දාන්න බැරිද බං ?![]()
![]()

Course Name - ICT Technician
Duration - 1 Year (06 Months Study and 06 Months On Job Training)
Course Fee - 6000 (NAITA eke)
Qualifications - O/L with Credit for English
Modules 11k thiyenawa....
M01 - Maintain Files & Folders
M02 - MS Word
M03 - MS Excel
M04 - MS Powerpoint
M05 - MS Access
M06 - Internet & Email
M07 - Hardware
M08 - Networking
M09 - Graphics (Photoshop Basics)
M10 - Web Designing (HTML)
M11 - Programming (Visual Basic)
NVQ level -4 ganna nam Modules 11ma pass wenna oni, ehema bari unoth M-01 to M-06 dakwa pass karagena NVQ-3 ganna puluwan....anith private fake certificates wage newei NVQ kiyanne valid certificate ekak....habai Exam liyanna enne training ekenuth godak kaalekata passe mage batches 2kma thaama innava exam awe nathuwa...lankava puraama Exam thiyanne TVEC eken....![]()
rep+ 
පුලුවන් අවුරුදු 3ක් ද කොහෙද එක්ස්පීරියන්ස් ඔනේ... සර්විස් ලෙටර් එකකින් සහතික කරන් ඔනේ![]()

මේ ටික ට්‍රේනිං නොයා ලියල දාන්න බැරිද බං ?![]()
![]()
Thanks machanrep+
Oya TVEC eke IT instructor kenekda?![]()
TVEC eke newei NAITA eke 