මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරු පිරිසක් තීරණය කර තිබෙනවා.
සේයා සඳෙවුමි දැරියගේ ඝාතනයත් සමග එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද දේශපාලනඥයෝ විශාල පිරිසක් මරණ දඬුවම ගෙනඒමේ යෝජනාවට කැමැත්ත පළ කර සිටින බවයි...