පොඩි දුවක් අතුරුදහන් වෙලා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පොඩි දුවක් අතුරුදහන් වෙලා

    මචන් පොඩි උදව්වක් දෙන්න .. මේ පොඩි දුව අතුරුදහන් වෙලා කියල උදව් ඉල්ලලා තිබුනා

    12002201_687721278038941_758211707484729401_n.jpg

    .
    .

    මචන් මම මේ නම්බර් එකට කෝල් කරලා බැලුව .මේක බොරුවක් නෙමෙයි ..දරුවාගේ තාත්තා කතා කලේ ..මගරගම පිළිකා රෝහල පැත්තේ කිව්වා ගෙවල් ..තවත් මලක් මිලින වෙන්න කලින් ඔබට හැකි උපරිම දේ මේ වෙනුවෙන් කරන්න ..
     
    Last edited:
    Nov 28, 2011
    35
    3
    0
    මෙ ක කොහෙද වෙලා තියෙන්නේ මහරගම පැත්තෙ ද? මේක ඇත්තක් ද? හප්පා මේ මොනවා වේගෙන එනවද ?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙ ක කොහෙද වෙලා තියෙන්නේ මහරගම පැත්තෙ ද? මේක ඇත්තක් ද? හප්පා මේ මොනවා වේගෙන එනවද ?

    අනේ මන්ද බන් ..මේ රටට මොන හෙනයක් ගහලද මන්ද ..:no::no:
    මහරගම ලු මචන් ..!​

    මම බෙනා;18970307 said:
    කට්ටියම බම්ප් කරන්ඩ..පුලුවන් තරම්..මම රෙප් දෙනවා :)

    BUMP

    බොහොම පින් මචන් ..:)
     
    • Like
    Reactions: මම බෙනා

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැබැයි මෙතන වෙලා තියෙන්නේ අම්මාත් එක්කම අතුරුදහන් වෙලා සීන් කොන් එකක නෙද්.? මේ දෙන්න කොහෙ හරි ගියාද එහෙම නැත්නම් ගෙදර අරඅවුලක් වෙලා ගියාද ...ඔය වාගේ ‍සිදුවිම් වලදි ඔය වාගේ දාන වෙලාවලුත් තියනවා....බලමු...ඉක්මනි තොරතුරක් හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනාව මේ දෙන්න පිළිබඳව..

    උබ කතා කලාද මචන් ?​
     
    Nov 28, 2011
    35
    3
    0
    අනේ මන්ද බන් ..මේ රටට මොන හෙනයක් ගහලද මන්ද ..:no::no:
    මහරගම ලු මචන් ..!​
    හැබැයි මෙතන වෙලා තියෙන්නේ අම්මාත් එක්කම අතුරුදහන් වෙලා සීන් කොන් එකක නෙද්.? මේ දෙන්න කොහෙ හරි ගියාද එහෙම නැත්නම් ගෙදර අරඅවුලක් වෙලා ගියාද .......බලමු.

    ..ඉක්මනි තොරතුරක් හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනාව මේ දෙන්න පිළිබඳව..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හැබැයි මෙතන වෙලා තියෙන්නේ අම්මාත් එක්කම අතුරුදහන් වෙලා සීන් කොන් එකක නෙද්.? මේ දෙන්න කොහෙ හරි ගියාද එහෙම නැත්නම් ගෙදර අරඅවුලක් වෙලා ගියාද .......බලමු.

    ..ඉක්මනි තොරතුරක් හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනාව මේ දෙන්න පිළිබඳව..

    මට කිවේ දරුවා අතුරුදහන් වෙච්ච කතාවක් මචන් ..