මෙ නිර්මාණය කලක ඉඳන් හිතේ තිබූ අදහසක්. මෙවන් කුරිරු පරිසරයක එකිනෙකා කරන කැප කිරීම් හා බැඳුනු මනුස්සකමේ මහිමය ගෙනහැර දක්වන්න අදහස වුනේ. ඒත් විවිධ කාලීන මාතෘකා නිසා මෙ නිර්මාණය ප්‍රමාද වුනා.
මෙවන් කතාවස්තූන් කිහිපයක් ඇත, ඉදිරියේ දී එකිනෙක ගෙනෙන්න අදහස් කරමි.
ඉතිං සොයුර, කවදත් වගේම දිරිගන්වන...