1. M

    ප්‍රෙෂර් කුකර්

    Thanks a lot
  2. M

    අහවල් වැඩෙත් උන්ටම පරවේණි වුණී...

    ලස්සන ලියවිල්ල. මෙය උපුටාගත් එකක් වුනත් ඒ බව සඳහන් කරමින් හෝ මෙහි පලකිරීම ගැන ඔබට ස්තුතියි.
  3. M

    අද මගේ නමට

    ගොඩාක් වටින වැඩක්, ස්තුතියි ඔබට. ජය.
  4. M

    ප්‍රෙෂර් කුකර්

    ප්‍රෙෂර් කුකර්
  5. M

    ~නිල් වැස්ස~

    සොබාදහම, සරළ වදන් සුන්දර පද සංකලනයක්. අපූරුයි සොයුර.
  6. M

    පාලම්

    ඇත්තෙන්ම මෙය රට ගැන කැකුමක් ඇති කාගේත් පැතුමක්. මෙ නිර්මාණය එකවර තුන්පලකම පලකලා, වටිනා ප්‍රතිචාර්‍ය්යන් ලැබුනා. කවදත් වගේ දිරිගන්වන ඔබේ ඇගයීම ඉතා අගේ කරමි. බොහෝම ස්තුතියි සොයුර.
  7. M

    පාලම්

    බොහෝම ස්තුතියි සෝමේ කවදත් වගේම වටිනා ඇගයීමට.
  8. M

    පාලම්

    බොහෝම ස්තුතියි ඔබේ වටිනා ඇගයීමට.
  9. M

    පාලම්

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට. ඔබටත් ජය පතමි.
  10. M

    පාලම්

    ඔබේ අදහස අපූරුයි, අපිට ඒ මුල්ගල ස්ථීර සාරව තියන්න පුලුවන් නම්... එයයි පැතුම. බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
  11. M

    ~|| මරු දැක මා ||~

    අපූරු පද පෙලක්
  12. M

    වෘද්ධයාගේ ප්‍රේමාරාධනාව

    ජීවිතයෙ අසරණ සැඳෑ සමය අපූරුවට පදකරලා තියෙනවා
  13. M

    ~~ මගේම ලෝකෙක ~~

    ලස්සන පද ගැලපුමක්
  14. M

    Mage Ganithaya....

    සමීකරණය වැරදියි, කවදාවත් මෙ සමීකරණයට ආදේශ වෙන්න එපා මා මිතුර. ලස්සන පදපෙල
  15. M

    ඉතිං සද...

    ලස්සන පද ගැලපුමක්
  16. M

    සිත් නිවාලන

    අර්ථවත් දැහැමි සිතුවිල්ලක් මතුකර නිර්මාණයක්
  17. M

    හිතුවක්කාර වැස්ස.......

    කාලීන විමසුමක් කරන ලස්සන පදගැලපුමක්.
  18. M

    කඳුළු බින්දුව......

    ලස්සන පද ගැලපුමක්
  19. M

    කුරිරු වූ දෛවය

    ලස්සන සංවේදී පදපෙලක්
  20. M

    ශේෂ කඳු......

    කියවන හැම වරකදීම වෙන්ස් වෙනස් අරුත් දෙන නිර්මාණයක්. අභියෝග හමුවේ නොසැලී බලාපොරොත්තුවෙන් නැගී සිටී සෙයක් දැනුනා.

    No contents