1. M

    ~~ හිමියනි ~~

    අර්ථවත් දැහැමි සිතුවිල්ලක් මතුකර නිර්මාණයක්
  2. M

    කවියක්......

    ලස්සන පද ගැලපුමක්
  3. M

    සොඳුරු මරණය...!!!

    සංවේදී පදපෙලක්
  4. M

    ~~අළු හා රතු~~

    ජීවිතය බිඳෙන් බිඳ පුලුස්සා දමන රත අළු විතරක් ඉතිරිකරයි. හරවත් ඉදිරිපත් කිරීමක්. Smoking is suicide in installments
  5. M

    ~~රෑ පිපි කුසුම~~

    ලස්සන පදපෙලක්
  6. M

    නික්මෙන්න අවසරයි.....

    ලස්සන සංවේදී පදපෙලක්
  7. M

    ඔබ ගිය පසු!

    ලස්සන සංවේදී පදපෙලක් (මෙ නිර්මාණය මට මගහැරී තියෙනවා)
  8. M

    ටී ටයිම් - Tea Time

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට
  9. M

    ටී ටයිම් - Tea Time

    දහසක් වැඩ අතර දීර්ග සටහනක් එක් කර ඔබේ වටිනා ඇගයීමට බොහෝම ස්තුතියි
  10. M

    පාලම්

    වෙසක් පැතුම මෙත්, මුදිතා, කරුණා පිරි සියළු සිත් පහන් වේවා!
  11. M

    පාලම්

  12. M

    ~~සයුරැ පතුලෙක~~

    ලස්සන සංකලනයක්, ජය.
  13. M

    ~විජයග්‍රහණය~

    කාලීන විමසුමක්. කෙටියෙන් කීවොත් අපි ජයගෙන පරාදයි. අපි අපිව දිනීමයි ලොකුම සටන වෙලා තියෙන්නේ. ඒකයි කණගාටුවට කරුන. ඇස් ඇරලවා වටාපිටාව ගැන විමසන්න හිතට තට්ටු කරනවා මෙ පද වැල. අගේය සොයුර. ජය.
  14. M

    ටී ටයිම් - Tea Time

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට හා සටහනට.
  15. M

    ටී ටයිම් - Tea Time

    බොහෝම ස්තුතියි ඔබේ ඇගයීමට.
  16. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි ඔබේ සටහනට.
  17. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සටහනක් තැබූවාට
  18. M

    අත්වැලක්: තුටුපඬුරක්

    බොහෝම ස්තුතියි සොයුරිය
  19. M

    සසල වූ මොහොතක්

    හරිම සංවේදී නිර්මාණයක්, අපූරුවට පදකර තියෙන්නේ.

    No contents