elakiri එකේ හුගක් අය rapidshare, hotfile, fileserve, megaupload site වල files download කරනවා ඇතිනේ. එත් ඒ file වල link dead වෙලාද කියලා දැන ගන්න ඒ site එකටම යන්න ඕනනේ.
දැන් firefox use කරන අයට Add-on එකක් තියෙනවා link dead ද කියලා දැන ගන්න.
link වැඩ නම්
link dead නම්
---මුලින්ම මේ Add-on...