tomtop එකේ බඩු ආවෝ

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,405
    113
    ඇයි එන්නද
    මම elakiri එකට lockerz වගේ site එකක් introduce කරලා දුන්නේ අන්න ඒ site එක ගැනයි. e site එකෙන් මම points වලින් මේ පොඩි item එක order කරා 10/28.. අද 11/12 මට item එක ගෙදරටම අවා.

    lockerz වගේ site එක ගැන දැන ගන්න ඕනා නම්
    http://www.elakiri.com/forum/showthread.php?t=874640

    මෙන්න order කරපු එකේ link එක.
    http://www.tomtop.com/toy-kids-baby...-mini-solar-power-amazing-toy-car_p11296.html
    x6dl03.jpg


    මෙන්න item එකේ මම ගත්ත screenshot ටිකක්.
    2m8aa.jpg

    2r4j51e.jpg

    b85oom.jpg

    2ebyi6e.jpg


    පට්ට මචන්ලා එක solar power එකෙන් වැඩ කරන්නේ

    මෙන්න පොඩි video 2ක්



    දැන් කාටවත් මේ site එක scam කියලා කියන්න බැ නේද..

    comment එකක්‌ දාල rep++ දෙන්න මචන්ලා..
     
    Last edited:
    • Like
    Reactions: Money Mike