එළකිරි එක්ක

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    logo.gif


    ඔන්න මමත් එළකිරි එකේ බොහොම අමාරුවෙන් කොටු 10k පැන්නා. (first 30) මට rep++ දීපු හැමෝටම තැන්ක්ස්.

    මම ඉසේල්ලම එළකිරි එකේ account එකක් හැදුවේ songs downland කරන්න. එත් ටික කලක් යනකොට මේ site එකේ තියෙන වැදගත් threads දැකලා මමත් මම දන්නා දේවල් EK Famaliy එක්ක බෙදා හදා ගත්තා. මම මේ site ඒකෙන්. හුගක් වැදගත් දේවල් ඉගෙනගෙන තියෙනවා.

    1. තමා දන්නා දේවල් පැහැදිලිව ek thread එකක් දාල හැමොත් එක්කම බෙදා ගන්න.
    2.තමාට REP++ දෙන කෙනෙක්ට REP++ දෙන්න කාරුනික වන්න.
    3.තමාගේ හොර වැඩ වලට elakri එක ගාව ගන්න එපා.


    ඔයාලත් මේවා කරොත් ඔයාලත් මට වඩා දීයුනු වෙන්න පුලුවන්

    GTRZ අයියට මේ site එක හදන්න කොහොම අදහසක් පහල වුනාද දන්නේ නැ. but ඒ අදහස මේච්චර දීයුනු වෙයි කියලා එයා හිතුවද දන්නේ නැ. GT අයියට තව මේ site එක දීයුනු කර ගන්න හැකි වේවායි කියා මම පාර්ථනා කරනවා. අපිත් හැම අයුරකින්ම help කරනවා.

    :rolleyes:වැදගත් දෙයක් නම් comment එකක් දාල REP++ දීලා යන්න අමතක කරන්න එපා:rolleyes:
     
    Last edited:

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    බොහොම හොඳ අදහස් ටිකක් යාළුවා...... ඇත්තටම 2006 මේ වෙබ්සයිට් එක පටන්ගෙන අවුරුදු 04ක් ඇතුලත අත් කරගෙන තියෙන දියුණුව දිහා බැලුවහම හරිම සතුටුයි.:D:D:D

    රෙප්++
     
    • Like
    Reactions: chanakamanjula

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මමත් අනුගමනය කරන්නෙ ඔය කරුණු 3මයි. 2008 මාත් මේකෙ register වුනේ නිකමට. ඒත මෑතකදි තමා මේකෙ වටිනා කම දැනගත්තෙ. මාත් දැන් active member kenek. මෙතන ඉන්න ගොඩක් අයට අපේ කම හා අපේ දෙයක තියන වටිනාකම තේරෙනව. ඒත් ටික දෙනෙක් ඉන්වා පෞද්ගලික පටු පරමාර්ථ තියන අය... අපට ඒවට කරන්න දෙයක් නැහැ. මෙතන නැති සමහරු මේක ලංකාවෙ සයිට් එකක් කියල පහලට දාලා කතා කරනවා. ඒනම් නොදැනුවත් කම තමා. එක සැරයක් හරියට මේකට ඇවිත් බැලුවොත් තේරුම් යයි වටිනාකම..... සැමට ජය...... රෙප් දුන්නා.....
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    3.තමාගේ හොර වැඩ වලට elakri එක ගාව ගන්න එපා.

    මෙන්න මේකට නම් මම 200%ක් එකගයි මචන් :nerd:
    මේක ගූ ගොඩක් වෙන්නෙ ඔය වැඩ හින්දා :frown:

    :rolleyes:වැදගත් දෙයක් නම් comment එකක් දාල REP++ දීලා යන්න අමතක කරන්න එපා:rolleyes:

    මේ ඉල්ලන වැඩේට නම් මම එච්චර කැමති නෑ බන් :no:
    මොකද මේකෙන් අපි මහන්සිවෙලා දාන පෝස්ට්ස් මයි හෑල්ලු වෙන්නේ :oo:
    මොකද අපි මෙතනදි නිකන් කරන්නේ අපි යමක් දීල නිකන් සල්ලි ඉල්ලනවා වගේ වැඩක්
    අපේ ත්‍රෙඩ් එක හොද නම් අනිවා කමෙන්ට්ස් + රෙප් වැටෙනවා :D
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    බොහොම හොඳ අදහස් ටිකක් යාළුවා...... ඇත්තටම 2006 මේ වෙබ්සයිට් එක පටන්ගෙන අවුරුදු 04ක් ඇතුලත අත් කරගෙන තියෙන දියුණුව දිහා බැලුවහම හරිම සතුටුයි.:D:D:D

    රෙප්++

    eka nam athha bro