Motion Graphic Jobs

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    Motion Graphic Filed එකේ Jobs ලංකාවේ අඩුයිද ? Salary එහෙම කොහොමද Expert Level ඉන්න අයගේ ?

    Follow කරන්න හොද Courses එහෙම මොනවද ?

    මේ Filed එකෙන් ඉස්සරහට යන්න ඉන්න කෙනෙක් කොහොමද එක path එක හදාගන්නේ ?
    :oo::oo::oo:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    3d animation & vfx course එකක් කරපන්
    කිරියේත් ත්‍රෙඩ් ගොඩක් ඇති
    online tutorial ඕන තරම් තියෙනවා

    ජොබ් තියෙනවා ලොකු පඩි ලැබෙන හැබැයි හොද වැඩකාරයෙක් වෙන්න ඕනේ
    creativity එක තමයි වැදගත්ම දේ
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif