Graphic/ Multimedia Degree Help

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    Graphic/ Multimedia filed එකේ Salary හොඳ Job එකකට (Freelancing නෙවේ) යන්න Degree එකක් අනිවාර්යෙන්ම ඕනෙද ?
    (මන් කිව්වේ Skills / Working Experience එක්ක )
    එහෙම Degree එකක් කරනවා නම් තියෙන විශේෂ Degree මොනවද ?

    UNIVOTEC එකේ

    "Bachelor of Technology in Multimedia & Web Technology"

    Degree Program එකට Industry එකේ තියෙන පිළිගැනීම කොහොමද ?

    http://univotec.ac.lk/index.php/bachelor-of-technology-in-multimedia-web-technology/


    :rolleyes::rolleyes::rolleyes:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Having a degree is good, its a qualification.
    But the job, it always depends on your skills.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    Last edited: