මේ කතාව ඇත්තක්ද ?

wedakaru007

Active member
  • Dec 2, 2013
    98
    221
    33
    මේ කතාව ඇත්තක්ද ?

    කවුරුහරි කියනවද මේ වේද මහත්තයා මේ කියන විදියට ඕනෙම ලෙඩක් සනීප කරනවද කියලා .
    මම දන්නා කෙනෙක් ඉන්න්නවා එයාගේ ලෙඩේ හරියට මොකක්ද කියලා තාම හොයාගන්න බැරි වෙලා. ගස්ට්‍රිස් වලට කියල ඉංග්‍රීසි / සිංහල බෙහෙත් අරගත්තා එත් තවම හොද නෑ .

    11855729_1606529359599455_8830230775631988841_n.jpg


    අඩුම තරමින් පරීක්ෂණ වලටවත් හොයාගන්න බැරි ලෙඩ හොදකරගන්න පුළුවන් වේද මහත්තයෙක් ගැන දන්නවනම් කවුරු හරි විස්තරයක් කියන්න . පුළුවන් නම් ලොකු උදව්වක්