![]()
ආධ්‍යාත්මයේ පහන්.........
දල්වා මහද..................
රඳන්නට නුඹ හදෙයහි,.....
යහතින් දිවි පුරාවට..........
පිළිසිඳි අදහස,...............
ලියාදන්වමි මෙසේ..........
ගතට සිතට අනුකූලව,......
නුඹට ආදරෙයි... මම.......
මැදිහත් සිතින් විමසා,.......
නවමු අදහසට එක්වුව මැන.
![]()





සරා ....ඇත්තටම වටිනා ත්‍රෙඩ් එකක්...මම නම් එහෙම ලස්සනට කවි නිසඳැස් ලියන්න දන්නේ නෑ. පුළුවන් විදිහට ලියමු.
ඉස්සර ඉස්කෝලේ යන කාලේ ලියපු එව්වා එකක් දෙකක් ඇති. එව්වා බලලා දාන්නම්....

යදමින් බැදුවත්
වැටකින් බෙදුවත්
ඉනි වැටක් ගැහුවත්
නොනවතින හැගීමක්