my second try

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    කාලය ඉගිල්ලිලා ගිහින් ගොඩක්
    අපි වයසයි දැන් ඒත්
    නුබ මගේ කරගත්තනම් එදා
    නුබ අද රැජිනක්
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඇය්

    ඔයා බුට් තිබ්බද එයා බුට් තිබ්බද ?

    කව්ද දැන් දුක් විදින්නේ ?

    තාමත් මගෙ හිතේ තියෙන කියගන්න බැරිවෙච්ච පලවෙනි ආදරේ:dull:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මොකෝ උනේ...

    "නුබ මගේ කරගත්තනම් එදා
    නුබ අද රැජිනක්"

    කියන්නෙ, එයා දැන් දුක් විඳිනවද....?. එයාට රැජිණක් වෙන්න බැරිවෙලාද...?
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    ඔව් , බොහොම අසරන වෙලා ඉන්නෙ. මන් පුලුවන් විදිහට ඈත ඉදන් උදව් කරන්නෙ.