1. ajm

    කවි සංකල්පනා

    Its heart touching pic
  2. ajm

    ගල් කුඩු කියුබ් එකට බ්ලොක් ගල් කීයක් කපන්&#350

    as per my knowledge they mix to 1:12. thats why there is no strength. actual may be 1:2:10 ( cement:chip:quarry dust) but this type of block will be 40 .00 standard will be 70.00
  3. ajm

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සීමාවකි පනවා ඇත්තෙ මට වෙරලෙන් ඔබ්බට ඇවිදින් යන්නට සුන්දර වූවට පෙරලෙන රල පෙල ගැබුරුයි නිල් දිය දහර නුබේ.................. ආසයි උනත් ඇවිදින් යන්නට හැම හැන්දෑවක වෙරල දිගේ සෙවනැල්ලක් සේ නුබව පෙනෙනවා වැටකේ පදුරේ සෙවන දිගේ
  4. ajm

    කවි සංකල්පනා

    ගෙදරින් එකෙක් දුන්නොත් පන්සලට වරිගෙම නිවන් යනවලු ලොකු හාමුදුරුවො කිව්වලු කිව්වට එහෙම අප්පච්චෙ නුබ හිස් උනත් බත් මුට්ටිය අපෙ හිතුනෙම නෑ නෙව නිවන් යවයි කියල මාව කොයි තරම් රස උනත් දාන මන් වලදාපු ගෙදර දන්කුඩ තරම් නෑනෙ හොද අප්පච්චෙ
  5. ajm

    කවි සංකල්පනා

    ආසයි අලුත් පැන්සලකට ලස්සනට ලියන්නට ඒත් මට ඇත්තෙ විලි ගහපු කොටයක්නෙ
  6. ajm

    කවි සංකල්පනා

    ඔලොක්කුවට හිනා උනාට සපත්තුව ඉරුනට තෙරුනෙ නෑ නෙව උබලට පලවෙනිය මන් බවට අප්පච්චි එනකල් අමාරුයි කියලයි කීවෙ මයෙ අම්මා මක් කරන්නද මන් ඒකට
  7. ajm

    කවි සංකල්පනා

    ඔලොක්කුවට හිනා උනාට සපත්තුව ඉරුනට තෙරුනෙ නෑ නෙව උබලට පලවෙනිය මන් බවට
  8. ajm

    කවි සංකල්පනා

    කතරින් ඈත දුර රටක තනිවෙලා මන් කලෙක සිට බැරි උනත් හිතාගන්නට මට ඇයි නොයන්නෙ ගම රට වෙත නුබෙ සුවද පොද හැම අත හමනව වගෙ දෑනෙනවා මට උනත් ඕනෑකමක් දැකගන්න නුබෙ වත මට රිදුම් දෙන හදවට පාවෙන සුසුම් පොද කදුලු පිරි දෙනෙතට අමතක කරනු බෑ මට පස් මිටක් මෙන් මිරිකා දැම්මෙ මගෙ හදවතයි එදා නුබවෙත කොහොමද ඉතින්...
  9. ajm

    කවි සංකල්පනා

    වියලී ගිය යායක තිබුනා එකම එක ලතාවක් පන්දලමක එතුන
  10. ajm

    කවි සංකල්පනා

    වියලී ගිය යායක තිබුනා එකම එක ලතාවක් පන්දලමක එතුන සියොතුන් ගී ගයන නද ඇසුනෙ නෑ කලෙක සුන් වී ගිය වතින සිටියා රතුවු නෙතින අහස් කුස අමොරා වහින වැහි බිදුවක පහස පතිමින සියල්ලෝ යනෙන තුර ඔබමොබ කවදා නම් කලෙක දකින්නට පලබර යායක් පුරවන්න පොඩිඋන්ගෙ කුස නොහඩන්න උන් බඩගින්නට
  11. ajm

    Wedding saree shops

    vijaya sari maddiraya, CIB
  12. ajm

    කවි සංකල්පනා

    හොදහැටි හැන්ගිලා කලුවරේ අමතකවීලා ඉන්නවා මන් :P:P:P:P:P:P:P:P:P:P Wife ගෙදර යනකල්..............................
  13. ajm

    Open a door without breaking it

    umba koi pethheda? city eke balapan innawa key cutterla. uuta keeyak hari denna wei. ekkagena awilla dora era ganin
  14. ajm

    Open a door without breaking it

    key cutter kenek ekkagena waren. yathura nethiwela kiyapan. uu ageta erala dei
  15. ajm

    Wife tharahawela giya

    machan kasadayak bendata passe, dennek ekek widihata hithanna wenawa. kaata hari yata wenna wenawa. try karapan uparima samadanen inna. randu una kiyala umbatawath wifeta wath lebena deyak ne nethiwenawa erenna. apita lokukam pennanna puluwan oonatharam. hebei aniwa passe pasuthewenna wenawa...
  16. ajm

    කවි සංකල්පනා

    බොතලේ පේන්න තියපන් , සති දෙක තුනකට ගෙදර යයි. මතක ඇතුව කන්න තැනක් හොයාගනින් ඒ කාලෙට:D:D:D:D
  17. ajm

    කවි සංකල්පනා

    සුදු දුවෙ නුබ නොකීවට මට හම්බවුන නෙව ලොකුසර්ව මට ඊයෙ හවහක දෙවට අද්දර කීව නෙව මට මතක සුන්දර කාලෙකට පෙර ඉපනැල්ලෙ දුව පැනපු කාලය මතක් කෙරුව අතීතය මට සල්ලි බාගය තිබ්බ හින්දා සිදාදියෙ මහ විබාගයකට ගිහින් උන්දෑ යන්න ගිය නොවැ අපිව දාලා ලොකු සර් වෙල අයෙ ඈවිල්ලා මතක නැතිඋන කියන්නට මට උබේ අම්මට...
  18. ajm

    කවි සංකල්පනා

    මෙතෙක් කල් හන්ගගෙන හිටියට වැඩක් නෑ නෙව කොලකෑලිවල මතක තිබුනෙම නෑනෙ මා හට දකින තුරු ඔබ පසැලේ අම්ම එක්කන් එන්න කීවලු ඒක හින්ඩයි ආවෙ හිමිදිරි අමතකද නුබ එදා මේ ලෙස දීපු ලියවිලි තාම මා ලග මහත්තෙක් වෙල සිදාදියෙ ගිය බලන් හිටියට කාලෙකට පෙර අවෙ නෑ නුබ අයෙ ලියනට අදයි හමූ උනෙ පාසැලේ:P
  19. ajm

    කවි සංකල්පනා

    සමාවෙයන් මට අතීතයෙ දවසක නොඇහුවට නුබෙ කැමැත්ත මට චූටි සමනලියක් එක්ක පොඩිවෙච්ච ගවුම ඇද මන් දැක්කෙ අද උදේ පාර පනිනව නුබව කොයි තරම් අගහිගෙන් පෙලුනමුත් ජීවිතෙන් එදා වගේමයි තාම නුබේ සුන්දර මූහුන වැරදිච්ච තැන හදාගන්න මට ඕන උනත් අද දවසට කොහොමද හිත හදාගන්නෙ බැදිලනෙ මන් නීති පොතට

    No contents