1. ajm

    බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන&#3530

    අඩෙ මේකෙම දාපන්. අනික් එවුන්ටත් ඔන වෙයි
  2. ajm

    කවි සංකල්පනා

    අවටින් ඇසෙන අර කැත සින්දුව ඉවසන්නට කන් හුරුවෙලා කවි කියපු ඒ කාක ජොඩුව අනේ ඇයි අද ගොලු වෙලා
  3. ajm

    බිළාල මන්ත්‍රයෙන් ජප කර පූසාගේ ඇස් දෙකෙන&#3530

    මචන් තරහ නැතුව අර මන්තරය රෙකොඩ් කරල එවපන්කො. හරියට කිව්වෙ නැත්නම් හරියන්නෙ:confused::confused::confused::confused::confused: නෑ නෙ
  4. ajm

    තේක්ක වතු/ගස් (2019 Business)

    අඩි 20ක් උස වට අඩි 2ක් නම් 2 x 7/22 x අරය =2 අරය = .3183 අඩි හරස් කඩ වර්ගපලය = 7/22 x (0.3183)2 =0.31829 වර්ග අඩි දිග =20 අඩි පරිමාව = 0.31829 x 20 =6.3658 ගන අඩි මේක වැරදිද? මචන් දැනගන්න ඇහුවෙ...
  5. ajm

    තේක්ක වතු/ගස් (2019 Business)

    machan cubic feet ekak kiyanne 1ft x 1 ft x 1ft nemeida? nethnam angal 24thiyena gahak 20 ft diganam 1cubic feet wenne kohomada?
  6. ajm

    CCTV

    be macho issue is the anaroid version
  7. ajm

    CCTV

    I was trying to add HIK Connect cctv system to anaroid 4.2.2. Any one here which give some help? Also iVMS 4500 is not scanning the QR code. If any who had same issues and get success please help:angry:
  8. ajm

    Hydraulic Cement

    try for water plug with any waterproofing supplier
  9. ajm

    අප්පච්චි

    මන් ඉපදුනු ඒ දවසේ ඉදලා හෙවනෙල්ලක් වී මන් ලොකු කරලා මන් ලොකුවීලා නුබ පොඩි වීලා තාමත් මන් නුබෙ පොඩි පුතු වීලා
  10. ajm

    වසන්තය

    tks
  11. ajm

    වසන්තය

    වසන්තයේ එක හැන්දෑවක ඉවුරු කොනක තනිවෙලා හමන සුලග සනීපයට ගතම දැවටිලා
  12. ajm

    මතකය

    සැදෑ කලුවර හිතේ සගවන ඔබේ පෙම්පත මගේ හිතවතියේ රිදුම් දෙන හද කදුලු පිරි නෙත හුදකලා විය සිතැගියේ කලක් ගතවිය මගේ ප්‍රේමය මතුකරන්නට අඩවියේ නුබට කියනට පමා වැඩ් විය කෙනෙක් ගෙන නුබෙ අත අනේ
  13. ajm

    VACANCY FOR BANK

    wisthara pm karapanko
  14. ajm

    උබ කරල තියන....?

    are u an Anandiyan or Asokiyan?
  15. ajm

    How to Break Virginity ?

    ඇයි යකොව්,කටුවයි මිටියි අරන් වැඩේට බැහැපන්, අනිවා කැඩෙයි. තැන බලල එක පාර කඩපන්:oo:
  16. ajm

    කවි සංකල්පනා

    මද්‍යම පාන්තික සියලු දෙනාගේ කවිය
  17. ajm

    කවි සංකල්පනා

    ලෙන්ගතු ඉඩෝරය වේලිලා ඉරිතලපු වැව් පතුල හාරගෙන මඩ වතුර කෝප්පෙන් කලගෙඩිය පුරොගෙන පොඩි උන්ව සනසවන උබෙ ගින්න ඉවසගෙන දැක නුබව හඩනවා මන් මැනිකෙ හිත ඇතුලෙ
  18. ajm

    කවි සංකල්පනා

    පඩිය වටපිට බැලුවට මහෙ අත අල්ලන දැනෙනව මට නුබෙ හිත හොදට බැරි හින්ද ඉල්ලන්ට නැතිකමට ඉවසපන් දුවේ පඩි ලැබෙනව මස අගට
  19. ajm

    කවි සංකල්පනා

    ගෙදර රැකගනු වස් කුටුම්භය සිනාසෙනවට බයෙන් ලෝකය වැසුවත් එකම සෙවනක් යට කලක සිට රේල් පාරක් වගේ අපි දෙහිතක
  20. ajm

    කවි සංකල්පනා

    බලාපොරොත්තුව වැල් කැඩුනු ලනු පැදුරෙ ඉහිරී ගිය කිරි සුවද සුරගනුන් එක්ක නුබ සිනාසෙන අපූරුව මහමෙරක් බර උනත් මගෙ හිතේ තියෙන දුක නුබයි හැම දිනෙක මට නිවන මගෙ හද මඩල මගෙ පුතේ නුබ දිනෙක ලොකු වෙලා මහ ගෙදර දිරි දෙයන් රැක ගන්ට දිවි ගමන් ජය ගන්ට මග කඩුලු හැර දැම්ම කදුලු පිස හැම රෑක දැනෙනු වත් නුබෙ සුවද...

    No contents