මට තේරුම් ගිය දෙයක් තමයි තමන්ගෙ මානසික මට්ටම පහල මට්ටමක, පසුබෑමක තියෙන වෙලාවක නිල් චිත්‍රපට හෝ කාමෝද්දීපන දර්ශන බැලීමෙන් වැලකී සිටින්න. හේතුව තමයි හිත දුර්වල වෙලාවක අධික සතුටක් ලැබීමෙන් මනස තවත් විකුර්ති ස්වභාවයකට පත්වෙන්න පුලුවන්.