1. aruna1

    එළකිරි එකේ phone shop කරන කවුරුත් ඉන්නවද?

    quotation එකක් ගන්න
  2. aruna1

    EPF online use කරන අය කවුද?

    online account එකේ username එක එන්නේ කොහොමද ? mage username එක මතක නැහැ . password reset කරන්නත් username එක ඉල්ලනවා
  3. aruna1

    Netflix limited series

    available list Eka bala Ganna kramayak nadda
  4. aruna1

    chernobyl baluwa

    patta ban. Legasov paw wade
  5. aruna1

    custom tax for toys

    toys import karanna ewata custom tax kohomada kiyala dannawada china walin import karanna
  6. aruna1

    IFS senior Lead position

    IFS ගැන දාන්න උන් වරෙල්ල Senior Lead කියන position එක වෙන කම්පැනි වල තියන Tech Lead position එකට වඩා උඩ එකක් ද? එකේ salary රේන්ජ් එක කොහොමද?
  7. aruna1

    makumbura - galle highway bus ticket price

    Dan kiyak wrnawada ban?
  8. aruna1

    power cuts in your area?

    මගේ යාලුවෙක් ඉන්නවා දෙහිවල, පොර කිව්වා උන්ගේ පැත්තේ නිතරම පවර් කට් වෙනවලු. උන්ගේ පැත්තේ ට්‍රාන්ස්ෆොමර එකේ කෙස් එකක් ලු. කාක්කෙක් වැහුවත් ඔෆ් වෙනවලු උඹලගේ පැති වලත් එහෙමද බන්?
  9. aruna1

    refueling

    umbala wahane refuel karanakota samanyayen full tank gahanawada? naththam 5000k 10000k wage fixed ganak da hama welawema gahanne? ehemath naththam athe thiyana gaanata gaha gannawada hethuwa mokakda
  10. aruna1

    Expense track කරන උන් වර

    මේකේ ඉන්නවා නේද monthly Expense track කරන උන්? උඹල මාසේ අන්තිමට expenses ටික බලල, ගන්න decision මොනවද? expense අඩු කරන්න plan කරනවද? action ගන්නවද? මොනවද මේ වෙනකොට ගත්තු actions? නැත්තම් හැම මාසෙම බලනවා විතරද?
  11. aruna1

    දවල්ට උඹල කන්නේ මොනවද?

    බත් කන්න බැ බන් හැමදාම . දැන් නම් බත් එපා වෙලා තියෙන්නේ. සතියක් දෙකක් බවන් එකකින් තොසේ පාරට කෑවා දවල්ට. දැන් එකත් එපා වේගෙන එන්නේ. උඹල මොනවද දවල්ට කන්නේ? රයිස් නම් කන්නේ අඩුවෙන්මයි තෙල් නිසා නුඩල්ස් වලට ශිෆ්ට් වෙන්න හිතුව, බට් එකෙත් තෙල් නේ
  12. aruna1

    ypare ta gift

    budget Eka 25i thiyenne pendant ekak 20kata wage Ganna puluwan naththam Kelly Felder eken gift voucher tikak dennada a gaanata Moko hithanne? p.s. photo daanna ba
  13. aruna1

    waste water drain smell

    geyak gaththa ban Tika dawaska indan meke bathroom eke wathura out wena drain eken Ganda enawa. toilet eken nemeyi Ganda enne mekata mokakda karanna ona? pit Eka pirichcha case ekak da? naththam drain block welada? sudda Kara Ganna service ekak dannawada? epaa wela inne athurugiriya
  14. aruna1

    car mechanical repair colombo

    car eke issraha sadda godayi, link shock mount arawa mewa okkoma check Kara Ganna ona recommend karanna place ekak thiyeda? ada Kara Ganna datha galawanne nathu
  15. aruna1

    masso

    gedara masso wadi wela ban Eka dawasata. kema arawa mewath na mukuth umbala gewal wala masso ena Eka nawaththuwe kohomada? epaa wela inne
  16. aruna1

    stamp duty opinion

    geyak gannakota Stamp duty opinion eke ena ganata wada aduwen tax eka gewwoth mokada wenne? api 20M walata ganna gedarata 32M valuation karala. hik gawila inne gedara hadala iwarath na thama. sqft ganata calculate karala thiyenne ge complete kiyala aragena
  17. aruna1

    Car Rack repair

    Rack eka repair kara ganna recommended place ekak thiyeda colombo?
  18. aruna1

    new Zealand account ekakata salli yawanna

    lankawe indan new Zealand bank account ekakata dollar tikak yawanne kohomada? wise try kala hari giye na. payment fail wenawa
  19. aruna1

    pizza hut or dominos Thursday deals

    pizza hut or dominos wala usually Thursday deals thiyeda?
  20. aruna1

    sampath vishwa web down da?

    Load wenne na

    No contents