1. U

    VPN to acess internet:HELP

    මචන් කවුරු හරි දන්නවා නම් මට කියනවද ,PROXY එකක් හරහා නෙට් connect වෙන WIFI connection එකකට VPS එකක් දාන හැටි? ee kiwwe proxy eka thiyeddima .vpn ekath use karanna ona mata wifii connection eke proxy eka dunnothin witharai machan net yanna puluwan :cool::cool::cool::cool::cool: නොර්මල්...
  2. U

    shoe polish ganna

    මචන්ලා light tan (ලා දුබුරු ) පාට පොලිෂ් එකක් ගන්න ප්ලේස් එකක් කියන්නකෝ නුවර අවට :oo::oo::oo: kcc එකේ dsi ,bata එහෙම බැලුව තිබ්බේ නැ :sorry:
  3. U

    ELECTRONIC WADDO HELP

    මචාල මට සර්කිට් එකකට 12-19V DC (80wවිතර ) සප්ලයි එකක් හදා ගන්න ඕන ,මේක කරන්න ලාබම ක්‍රමේ මොකක්ද? මම බැලුව එක්කෝ පරණ ලැප්ටොප් පවර් සප්ලයි එකක් අරගෙන මේ වැඩේට ගන්න ..දන්න එළකිරි සහෝදරයෙක් කියන්න පුළුවන් ද ,මේකක් කියක් විතර වෙඉ ද කියල පාවිච්චි කරපු එකක්, එහෙම නැත්නම් මිට වඩා ලාබදායි ක්‍රමයක්...
  4. U

    IPhone-5S_ICLOUD_Unlock_HElp

    මචාල , ICLOUD ලොක් වෙච්ච් අයි ෆෝන් 5S එකක් තියේ ,,එක අන්ලොක් කර ගන්න ක්‍රමයක් තියේද ? :growl::no::oo::oo::oo::oo::oo: බුම්ප් එකක් වත් දාල සැප් එකක් දෙන්න ;):):):eek::eek::eek:
  5. U

    කියන්න_හොද_සින්දු

    කියන්න_හොද_සින්දු මචාලා, ලදී එක function එකකට සින්දුවක් කියන්න සෙට් වෙලා තියෙනවා ,මොනාද උබලා දන්නා කියන්න අමාරු නැති සිංහල සින්දු :P:D:yes::confused::confused: (අමාරු ඒවා නම් එපා හොදේ,මොකද මගේ කටහඩ තල් අත්තට බොරළු වැටෙනවා වගේ:P)
  6. U

    කියන්න_හොද_සින්දු

    කියන්න_හොද_සින්දු මචාලා, ලදී එක function එකකට සින්දුවක් කියන්න සෙට් වෙලා තියෙනවා ,මොනාද උබලා දන්නා කියන්න අමාරු නැති සිංහල සින්දු :P:D:yes::confused::confused: (අමාරු ඒවා නම් එපා හොදේ,මොකද මගේ කටහඩ තල් අත්තට බොරළු වැටෙනවා වගේ:P)
  7. U

    boka barak hadunoth

    මච්නලා , හදිසියේ ගමනක් බිමනක් යනකොට බොක බරක් (Bowel Movement urgency) හැදෙන එක වලක්වා ගන්න මොනාද උබල දන්නා ක්‍රම ? :sorry::sorry: ගොඩක් වෙලාවට ගමන් බිමන් යන එකත් ප්‍රශ්නයක් වෙලා තියන්නේ මේක නිසා :growl::growl::growl: මම දන්නා දේවල් 1)loperamide කියල කරල් ජාතියක් තියෙනවා (මේක ජෝක් එකකට...

    No contents