කියන්න_හොද_සින්දු

udawudawu

Member
Jun 11, 2015
36
0
0
කියන්න_හොද_සින්දු

මචාලා,
ලදී එක
function එකකට සින්දුවක් කියන්න සෙට් වෙලා තියෙනවා ,මොනාද උබලා දන්නා කියන්න අමාරු නැති සිංහල සින්දු :P:D:yes::confused::confused:

images



(අමාරු ඒවා නම් එපා හොදේ,මොකද මගේ කටහඩ තල් අත්තට බොරළු වැටෙනවා වගේ:P)