IPhone-5S_ICLOUD_Unlock_HElp

udawudawu

Member
Jun 11, 2015
36
0
0
මචාල , ICLOUD ලොක් වෙච්ච් අයි ෆෝන් 5S එකක් තියේ ,,එක අන්ලොක් කර ගන්න ක්‍රමයක් තියේද ? :growl::no::oo::oo::oo::oo::oo:
9k=
oPxZcCuWDdy6ygZuXWUDt66ygVtX2cCtq2zg1lU2cOsq8v8BDElOFyCxUCUAAAAASUVORK5CYII=

බුම්ප් එකක් වත් දාල සැප් එකක් දෙන්න ;):):):eek::eek::eek:
 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ලොක් කරපු එකාව contact කරපන්, උස්සපු එකක් නම් ආයේ ගෙනිහින් දීපන්. උඹ ගද්දිම ඔහොම නම් ගත්ත එකාට දීලා සල්ලි ගනින්