කියන්න_හොද_සින්දු මචාලා, ලදී එක function එකකට සින්දුවක් කියන්න සෙට් වෙලා තියෙනවා ,මොනාද උබලා දන්නා කියන්න අමාරු නැති සිංහල සින්දු :P:D:yes::confused::confused: (අමාරු ඒවා නම් එපා හොදේ,මොකද මගේ කටහඩ තල් අත්තට බොරළු වැටෙනවා වගේ:P)