මචාල මට සර්කිට් එකකට 12-19V DC (80wවිතර ) සප්ලයි එකක් හදා ගන්න ඕන ,මේක කරන්න ලාබම ක්‍රමේ මොකක්ද?
මම බැලුව එක්කෝ පරණ ලැප්ටොප් පවර් සප්ලයි එකක් අරගෙන මේ වැඩේට ගන්න ..දන්න එළකිරි සහෝදරයෙක් කියන්න පුළුවන් ද ,මේකක් කියක් විතර වෙඉ ද කියල පාවිච්චි කරපු එකක්,
එහෙම නැත්නම් මිට වඩා ලාබදායි ක්‍රමයක් තියෙනවා නම් කියන්න
(yana wiyadamath ekka)
----------------------------------------------------------
තව එකක් ,ලැප්ටොප් පවර් සප්ලයි එකක් ගත්තොත් එකෙන් එන පවර් එක 19V (around 4A) හා 12V(I<800mA) දෙකකට බෙදා ගන්න්න (සර්කිට් දෙකකට ) ක්රමෙකුත් කියන්න

Last edited:

Naththan power supply ekak kaden ganna eka thama hoda 