මම අවුරුදු 3ක් විතර තිස්සේ පාවිච්චි කරමින් හිටියේ Nokia 3 Phone එක. ඒකේ ඩිස්ප්ලේ එක ඩැමේජ් වෙලා දැන් ස්ක්‍රීන් එකේ භාගයක්ම පේන්නේ නෑ. මට ඇත්තටම දැන් Phone වලට ලොකු වියදමක් කරන්න එච්චර ආසාවක් නැ. ඒ නිසා මම ටිකක් හොයලා බැලුවම Xiaomi Redmi 9 phone එක ගැන දැක්කාම. මේකේ 64GB එක මගේ හිතට අල්ලලා ගියා...