1. wijaindu

    මීයප්පන් ලංකාවේ පොළු ගලවයි ද?

    සංගලා, මහේලලා අපේ ක්‍රිකට් මැනේජර්ස්ලා අතට පත්කරලා ගියපු ඒවල ප්‍රතිඵල තමයි ඌට ගහන්නම සෙට්වෙලා ඇවිත් තිබ්බේ අපේ එවුන්. ------ Post added on 1687231339
  2. wijaindu

    මීයප්පන් ලංකාවේ පොළු ගලවයි ද?

    එහෙම කරන්න එපා ඉතින් බං..
  3. wijaindu

    මීයප්පන් ලංකාවේ පොළු ගලවයි ද?

    මෙයියප්පන් කියලා කියන්නත් පුළුවන්, හැබැයි ඉන්දියන් කමෙන්ට්‍රේටර්ස්ලා කියන්නේ මීයප්පන් කියලා. එහෙම කරන්න එපා ඉතින්. ආතල් එකට බලන එකනේ. ------ Post added on 1687155823
  4. wijaindu

    ඉන්දියාවට දඩ පිට දඩ

    හොඳ යෝජනාවක් මචං.. ඒත් මචං ඒකේ ගොඩක් අය දැන් ඉන්නවනේ.. ඊට වඩා මේක හොඳයි.. නෑ ගෑණු ගහනකොට පිරිමින්ට නගිනවා.. ;-) ------ Post added on 1686667506
  5. wijaindu

    2023 අවුරුද්දට දිනපු එකම මැච් එක!

    ඒක ඇත්ත. මම මුලින් හිතුවේ විකට්ස් දෙකක් විතර යද්දි ඔසියෝ 250ට විතර යයි කියලා. වෙලාවට ස්මිතයයි, හෙඩ්කාරයයි සෙට්වුණේ. දැන්නම් කැත නැතුව 500 පන්නලා ගහනවා. ඉනින්ස් ගැහුවොත් මරු.
  6. wijaindu

    2023 අවුරුද්දට දිනපු එකම මැච් එක!

    ඒ ටෙස්ට් බං.. මේ වන් ඩේ ;-)
  7. wijaindu

    ඇෆ්ගන් අභියෝගය හිතනවට වඩා දරුණුයි - මෙන්න සාක්ෂි!

    කැපාට වැටුණා කැරි බෝලයක් කොරවෙලා පොලු ගැලවෙන්න.
  8. wijaindu

    ලංකාවේ රග්බි තහනමේ ඇත්ත කතාව!

    රාජපක්ෂ බ්‍රදර්ස්ලා තමයි හොඳටම කලේ අවුරුදු 140ක්ද කොහෙද තිස්සේ ලංකාවේ රග්බි සෙල්ලම් කරනවා. අන්තිමට මෙම්බර්ෂිප් එකත් නැතිකරන් තමයි ඉවරවුණේ. ------ Post added on 1684487080

    No contents